Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ඔහු ගිහින්.. කමල් සිය ෆේස්බුක් පිටුවේ රමණි ගැන සටහනක් තබයි..

- තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ඔහු ගිහින්.. කමල් සිය ෆේස්බුක් පිටුවේ රමණි ගැන සටහනක් තබයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්.

ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් විශේෂ සටහනක්.. 


1987 වසරේදී අවාසනාවන්ත රිය අනතුරකින් මෙලොව හැරගිය රමණී බර්තලමියුස්ගේ වියෝවෙන් මේ වන විට වසර 39ක් ගතවී ඇතත්, රමණීගේ පවුලේ සාමාජිකයන් සහ කමල් අතර පවතින සබැඳියාව තවමත් නොබිඳී පවතිනවා.

පසුගියදා කමල් අද්දරආරච්චි සහ ඔහුගේ බිරිඳ අනුරාණි, රමණීගේ මෑණියන් සහ සහෝදරයා සමඟ ඇයගේ සොහොන් කොත වෙත ගොස් තිබුණා. එහිදී ඔවුන් රෝස මල් තැන්පත් කර, පහන් දල්වා ඇය වෙනුවෙන් ගෞරවය සහ ආදරය පුද කළා.

කමල් අද්දරආ‍රච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කාලය කෙතරම් වේගයෙන් ගලා ගියද, රමණීගේ පවුලේ පිරිස තවමත් තමාට සිය සමීපතමයන් වැනි බවයි. මෙම අවස්ථාවට කමල්ගේ වර්තමාන බිරිඳ වන අනුරාණි ද සහභාගී වීම විශේෂත්වයක් වූ අතර, බොහෝ දෙනා එය අගය කර තිබුණා. ඒ ඇයගේ ඇති මනුෂ්‍යත්වය සහ අවබෝධය නිසාවෙන් කියලා කියන්න පුළුවන්.

"ජීවිතය කියන්නේ මතකයන් සමුදායක්. ඇතැම් මතකයන් වසර ගණනාවක් ගියත් අලුත් වෙලා පේනවා. ඇය ගොස් වසර 39ක් වුණත්, රමණීගේ පවුලේ අය සමඟ තවමත් අප බැඳී සිටින්නේ ඒ උතුම් මනුෂ්‍යත්වය නිසයි." ඔහු මේ ඡායාරූප පෙළ සමගින් මුහුණුපොතට එක්කර තිබුණේ මෙන්න මෙවැනි සටහනක්..

සිංහල සිනමාවේ සහ ටෙලි නාට්‍ය කලාවේ "සලඹ පූජා" වැනි නිර්මාණ හරහා ජනතා ආදරය දිනාගත් රමණී බර්තලමියුස්, එදා තරුණ පරපුරේ සිහිනයක් බඳු වුණා. කමල් අද්දරආරච්චි විසින් වසර 39කට පසු ඇයව මේ අයුරින් සිහිපත් කිරීම, සැබෑ ආදරය සහ මිත්‍රත්වය කාලයට යටපත් කළ නොහැකි බවට කදිම නිදසුනක් වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top