Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
24
තවමත් අභිරහසක් වූ ඇයගේ මරණය ගැන ඔහු පැවසුවේ කුමක්ද..? රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..

- තවමත් අභිරහසක් වූ ඇයගේ මරණය ගැන ඔහු පැවසුවේ කුමක්ද..? රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,057 Views

ඒ සිද්ධිය සියල්ලන්ගේ ඇස් කම්පනයට පත් කරන සිදුවීමක් වුණා.

ඒ අතරතුර මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක්. රටම සෙවූ ඔහු අවසානයේදී හමුවුණේ කොහෙන්ද..? 


තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ, යාපනය ප්‍රදේශයේදීයි.

මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පසුගිය 17 වැනිදා පස්වරුවේදීයි තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ.

ඒ අනුව එම මළ සිරුර සොයාගත් අතර, මෙලෙස මියගොස් තිබුණේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්‍රදේශයේ පදිංචි අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට සේවයෙන් ඉවත්ව සිටි භෞත චිකිස්සකවරියක්.



මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට 16 වැනිදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.

පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා පසුදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වුණා.

එමෙන්ම අදාළ තරුණිය සිය ඔහු සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවුණා.

පසුව අනාවරණය වුණේ, ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවත්, තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවත්.

එසේම සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.

කෙසේ වෙතත් එම තරුණියගේ මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වූ විමර්ශනවලට අනුවයි යාපනය ප්‍රදේශයේ දී ඔහුව මෙසේ අත්අඩංගුවට ගැනුණේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top