Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
හරියටම තව දවස් දෙකයි... රටක් හොල්ලන වැඩකට මුල්ම ආරාධනය හිමිවුණු ඇය දැන් ඉන්නේ මොන තරම් සතුටෙන්ද කියලා මේ වචනවලින්ම තේරෙනවානේ..

- හරියටම තව දවස් දෙකයි... රටක් හොල්ලන වැඩකට මුල්ම ආරාධනය හිමිවුණු ඇය දැන් ඉන්නේ මොන තරම් සතුටෙන්ද කියලා මේ වචනවලින්ම තේරෙනවානේ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

721 Views

ඔහුගේ මුල්ම ආරාධය හිමිවුණේ ඇයටයි.. විශේෂ දවසක් වෙනුවෙන් ඉතින් පියුමිට හැර වෙන කාට නම් මුලින්ම ආරාධනා කරන්නද..? 


චන්දිමාල් ජයසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය ටිකක් කල් ගියත් ඔන්න මෙදා සැරෙත් ඒ උත්සව අවස්ථාව බොහොම ඉහළින් සමරන්න ඔහු සැලසුම් කරලා.

හරියටම තව දවස් 2කින් ඒ ලස්සන දවස උදා වෙන්නට නියමිතයි වගේම තමයි, චන්දිමාල් මේ වෙනකොටත් ඒ සඳහා කලා තරු බොහෝ දෙනෙක්ට ආරාධනා කරලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

අන්න ඒ ආරාධනා අතරින් ඔහුට සුවිශේෂීම කෙනා කවුද..? අන්න ඇය ගැන තමයි මේ කතාව.

ආරාධනා පත්‍ර විශාල ප්‍රමාණයක් අතරින් පියුමි හංසමාලි කියන චරිතය චන්දිමාල්ට මේ තරම් විශේෂ වෙන්න හේතුව කුමක්ද..? බොහෝ දෙනා ඒ ගැන හිතනකොට, පියුමි නම් දින කිහිපයකට ඉහතදී ඒ ගැන ඇයගේ සමාජමාධ්‍ය පිටු වෙත එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

"මගෙ invitation එක හදලා ඉදා cj gala night පළවෙනි එක එයාටලු.." කියලා ඔන්න ඇයට ආරාධනා පත්‍රය දීලා. කාලයක් තිස්සේ තිබුණු ඒ හිතවත්කම නම් දවසින් දවස වැඩිවෙන පාටයි.

බලන්නකෝ ඉතින් ආරාධනය සතුටෙන් පිළිගත්ත පියුමි එදා රාත්‍රිය මොන වගේ නම් වර්ණවත් කරාවිද කියලා. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top