Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි ඔබ අත්ලේ ඇඟිලි ඍජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න. දැන් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල දෙස බලන්න. වෙදැඟිල්ල එහෙම නැතිනම් හතරවෙනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන් වෙන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවරේම ඇති රේඛාව හා සමගාමීව සුළැඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන, ඔබේ චරිතය ගැන සහ ස්වභාවය ගැන කිව හැකියි.

384 Views
බලන්ගොඩ නගරයේ තුඹගොඩ ප්‍රදේශයේ ඇති විදුලි කණුවක හා රැහැන් පද්ධතියක් මත මේ දිනවල වැහිලිහිණියින් දස දහස් ගණනකගේ රාත්‍රී නවාතැන් පොළ වී ඇති අයුරු සුන්දර දසුනක් කීපයක් අප වෙත වාර්තා වුණා.

මුළු බළන්ගොඩ ප්‍රදේශයේම සිටිනා වැහිලිහිණියන් රාත්‍රී 7 ත් 8 වන විට තුඹගොඩ ප්‍රදේශයෙ ඇති විදුලි රැහැන් වල නවාතැන් ගැනීමට පියඹා එන බවයි නගරවාසීන් පවසන්නේ.
576 Views
​අඳ, ගොලු, බිහිරි හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් තරුණ තරුණියන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා ඇල්ල සුදර්ශී විශේෂ පාසලේ දී පැවැත්වුණා.

මෙම වැඩසටහන එම කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ පස් වන අදියර බව සඳහන්.
877 Views
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කද මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි ගිය අප වාර්තා කරුට දක්නට ලැබී තිබෙනවා.

කාන්තා මහා සංගමයේ අධ්‍යක්ෂිකා ශ්‍රියාණි මංගලිකා මහත්මිය පවසා ඇත්තේ මින් පෙර මෙම ගෙවත්තේ කෙසෙල් ගස් තිබු නමුත් කවදාවත් මෙවැන්නක් සිදු නොවු බවයි.
1,566 Views
මිනිස් මුහුණක හැඩයකින් යුක්ත කුරුමිණියෙකු වවුනියාව ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

එම ප්‍රදේශයේ පදිංචි දිනිදු ගුණසේකර නමැත්තෙකුගේ නිවසේ ගසක සිටියදී මෙම කුරුමිණියා හමුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
1,383 Views
සොබාදහමේ මූලිකයෝ වන්නේ එහි ජීවත් වන ජීවී කොට්ඨාශයයි. අහස , මහපොළොව, ඉර, හඳ,ගස්, වැල් ගංඟා ඇළ දොළ වැනි සියලු අජීවී වස්තූන්ද සොබාදහමේ වටිනා සම්පත්ය. වර්තාමාන ලෝකයේ මේ සොඳුරු සොබාදහම විවිධ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විනාශ වී යන බව අප හොඳින් දන්නා කරුණක්.

මෙලෙස සොබාදහම විනාශය වන වර්තාමාන ලෝකයේ සොබාදහමට පණමෙන් ආදර කරන මිනිසුන්ද සිටිනවා.එවැනි වූ සොඳුරු මිනිසෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
846 Views
මිනිස් ශරීරයෙන් පිටවන දහඩිය වෙනුවට රුධිරය පිටවන තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

21 හැවිරිදි වියේ පසුවන මැය ඉතාලි ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.
268 Views
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුරතල් වියේ දඟයින්ගේ සැඟවුණුු නර්තන හැකියාව කරළියට ගෙන එන හිරු SUPER DANCER රියැලිටි වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30ට හිරු ටී.වී තිරයේ දිගහැරෙනවා.

 විශේෂ වූ විනිශ්චය මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණයක් යටතේ හිරු SUPER DANCER වැඩසටහනින් තේරී පත් වුණු අවසන් 48 දෙනාගේ නර්තන කුසලාතාවයන් මේ දිනවල විකාශය වෙනවා
 
283 Views
පෝලන්තය බොහොම සාමකාමී රටක්. ඒ වගේම සුන්දර රටක්. සාමාකාමී බව උතුරා යන තැනෙක අබිරහසක්ද නිරන්තර යෙන්ම සැගවී තිබෙන බව කියවෙනවා. මෙය පෝලන්තයේ සමහර ස්ථාන වලටත් අපූරුවට ගැලපී තිබෙනවා. පෝලන්තයේ සුප්‍රසිද්ධ කොකු ගස් කැලෑව හොඳම උදාහරණයකි.

සොබාදහමේ සුන්දරත්වය මෙන්ම නොවිසඳුනු අබිරහසක්ද කැටි කොටගත් මේ වනාන්තරය පෝලන්තයේ උතුරු පොමරේනියාවේ ග්‍රයිෆිනෝහි පිහිටා තිබෙනවා.

මේ කැලය පුරාවටම තිබෙන්නේ එකම උසකින් සහ මහතකින් වැඩුණු පයින් ගස් විමානයක්. එහි මාධ්‍යයට වන්නට තිබෙන ගස්වල ඉතා අසාමාන්‍ය ලක්ෂණයක් දක්නට ලැබෙනවා. ඒ තමයි එම ගස් පොළොවේ සිට පටන්ගන්න ස්ථානයේ පටන් අඩි දෙකහමාරක් පමණ යන තෙක් ඉතා අසාමාන්‍ය ලෙස වකුටු වී පැවතීම. එය හරියට දෑකැති තලයකට සමානයි. අඩි දෙක හමාරක් තුනක් පමණ වන තෙක් නැවී ගොස් තිබෙන මෙම පයින් ගස් වල කඳ ඉන් පසුව නැවත සාමාන්‍ය ආකාරයට ඍජුව වැවී තිබෙනවා.
824 Views
අංගසම්පුර්ණ සහ  අඟුනකොළපැලැස්ස නව බන්ධනාගාරය ඊයේ (16) විවෘත කෙරුණා.

ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන්
1,517 Views
ඔස්ට්‍රියා මහ මැතිවරණයේදී සෙබස්තියන් කර්ස් නායකත්වය දරන කන්සර්වේටිව් ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව නවතම ප්‍රතිඵලවලින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් ලොව ලාබාලතම රාජ්‍ය නායකයා බවට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
444 Views
නෙදර්ලන්තයේ විවාහ මංගල උත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ.

4,364 Views
අද ලෝකයේ ඕනෑතරම් ජයාරූප ශිල්පීන් ඉන්නවා.. නමුත් කලාවක් ලෙස ඒ ශිල්පයේ නිරත වන ශිල්පීන් ඉන්නේ බොහොම අතලොස්සයි. ඒ ඒ ශිල්පීන්ට ආවේනික අංශ තිබෙනවා.
649 Views
ලෝකය පුරා සංචාරය කිරීමට ඕනෑම කෙනෙක් කැමති කියන එකනම් සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආශාව ඉටු කරගන්නා ආකාරය එකිනෙකාගෙන් වෙනස්. මේ ලිපියෙන් කියවෙන යුවළ ඔවුන්ගේ ලොව පුරා සංචාරය කිරිමේ ආශාව ඉටු කරගන්නේ අමුතුම ආකාරයකටයි.

308 Views
මේ දිනවල සාගරය පිළිබඳව විද්‍යාඥයින්ගේ වැඩි අවදානයක් යොමුවී තිබෙනවා. සාගරික ජල ස්ථායිතාවය මුලික කරගනිමින්, කාලගුණික විපර්යාස, පෘතුවි වැස්මේ තත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ස්වභාවික විනාශයන් විද්‍යාඥයින්ට නිමානය කරන්නට පුළුවන්. විද්‍යාඥයින් පවසන පරිදි මේ දිනවල පෘතුවියේ සාගරයන් සහ ගංගාවන් දැඩි කැළඹීමකට ලක්වී තිබෙනවා.

එය සාමාන්‍යය ජනතාව තුල වගේම ලොව ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් තුලත්, භීතියක් ඇති කිරීමට සමත්වී තිබෙන බව වාර්තා වෙනවා.

 
743 Views
[1]      «      101   |   102   |   103      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top