Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
සමාජය ඉදිරියේ ලිංගික අනන්‍යතාවය තහවුරු කරගන්නට නොහැකි වූ 'Conchita', යුරෝපයේම තරුවක් වෙද්දි ඇගේ ගමනට හරස් වූ මාරකය - Video & Photos

- සමාජය ඉදිරියේ ලිංගික අනන්‍යතාවය තහවුරු කරගන්නට නොහැකි වූ 'Conchita', යුරෝපයේම තරුවක් වෙද්දි ඇගේ ගමනට හරස් වූ මාරකය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ජිවිතයේ උපතින් කෙනෙකුට උරුම ලිංගික අනන්‍යතාවයක් ඇති බව කවුරුත් දන්නවා. එසේ තමන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් ස්වරූපයෙන් පෙන්වන පිරිස්ද නැතුවාම නොවේ.
 
සමාජය ඉදිරියේ බියෙන් ජිවත්වන මෙවැනි පිරිස් ඔවුන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න මැලි වෙනවා. හැබැයි මේ කියන්න හදන්නේ එසේ තමන්නේ ලිංගික අනන්‍යතාවයට අභියෝග කළ කෙනෙක් පිළිබඳවයි. 'ඔහු' (HE) කියාද 'ඇය' (SHE) කියාද අමතන්න පුළුවන් කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්.
 
ටොම් නියුවර්ත් ගැනයි මේ කතාව. 1988 නොවැම්බර් මාසයේ 6 වැනිදා ඔස්ට්‍රියාවේ උපත ලැබූ ටොම් කුඩා කල සිටම තම අනන්‍යතාවය ගැන තර්ක කළ අයෙක්.


අවුරුදු 14ක් පිරුණට පස්සෙ කඳුකරයෙන් නගරයට පිවිසෙන ඔහු විලාසිතාකරණය ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඔහුගේ පරමාදර්ශය වුණේ වික්ටෝරියා බෙකම්. 2006 වර්ෂයේදී ඔස්ට්‍රියාවේ පැවැත්වුණු රූපවාහිනි වැඩසටහනක තරඟාවලියකදී දෙවැනි ස්ථානය දිනාගන්න ඔහු සමත් වනවා.
 
'කොනිචිටා වර්ස්' (Conchita Wurst) නම් රැවුල වැවූ කාන්තාවගේ චරිතය ඔහුට ආරෝපණය වන්නේ ඉන් පසුවයි. 'කොනිචිටා' කියන්නේ ස්පාඤ්ඤ බසින් යෝනියටත්, 'වස්ට්' යනු ජර්මානු බසින්' ශිෂ්ණය'ට කියන නමයි.
 
ඔහුගේ ජිවිතේ බරපතලම සන්ධිස්ථානය වන්නේ, යුරෝවිෂන් තරඟය සඳහා ඔස්ට්‍රියාව නියෝජනය කරන්න ලැබුණු අවස්ථාව.
 
නැගෙනහිර යුරෝපයෙන් ඔහුට විරුද්ධව මතවාද ගොඩ නැගෙනවා, ඒ ඔහුගේ ජිවන රටාව අස්වභාවික එකක් යැයි පවසමින්.
 
ගෝලීය වශයෙන් දැඩි අර්බුදයක් හමුවේ 2014 වර්ෂයේදී 'යුරෝවිෂන්' (Eurovision) නම් ලෝක ප්‍රකට සංගීතමය රියැලටි වැඩසටහනේ ප්‍රථම ස්ථානය බවට පත් වන්නේ ජයග්‍රහකයා වෙන්න ටොම් නියුවර්ත් හෙවත් කොනිචිටා සමත් වෙනවා.
 
මේ ජයග්‍රණයෙන් පස්සේ LGBT (සමලිංගික හා සංක්‍රාන්තික ලිංගිකයන්) එකේ අයිකන් එකක් එහෙම නැත්තම් 'ප්‍රධාන චරිතයක්' බවටත්, ලෝක ප්‍රසිද්ධ විප්ලවීය චරිතයක් බවට ඔහු පත් වෙනවා.
 
බොහෝ දෙනා ඔහුව සංක්‍රාන්තික කාන්තාවක් යැයි සිතුවත් කොනිචිටා කිසිවිටෙකත් තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කර නැහැ.
 
DRAG QUEEN, එනම්, පුරුෂයෙකු වුවත් ස්ත්‍රීත්වය නිරූපණය කරන කලාකරුවෙකු ලෙසයි ඔහුව හඳන්වා දී තිබුණේ.
 
මේ සුප්‍රසිද්ධ පුද්ගල චරිතය HIV ආසාදිතයෙක් බව හෙළි වෙනවා 2018 වර්ෂයේදී.
 
කොහොම වුණත් කලාකරුවෙක් වශයෙන් සිය ස්වරූපය ජිවිතය ජයගන්න හේතුවක් නොවන බව කියා දුන් විශිෂ්ඨයෙක් හැටියට බොහෝ දෙනා ඔහුව ඉහළින් ඔසවා තියනවා.




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top