Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
“....කිරි සමන්ගේ සුකුමාල ළඳබොළඳ ස්වරූපය දකින ඔවුන්ට එය මීවිතක් බඳු වන බැව් නොඅනුමානය ! ඉන්පසු බෙදා වෙන් කරන ලද කාමරයක් .............. ඇතුළට....!” - බුකියේ පතුරු ගැසූ, ඇඟිලි දෙකෙන් වෙඩි තියන, කිරිසමන්ට අත්වන ඛේදජනක ඉරණම ද මේ ? කිරිසමන්ගේ වීඩියෝවකුත් බුකියට

- “....කිරි සමන්ගේ සුකුමාල ළඳබොළඳ ස්වරූපය දකින ඔවුන්ට එය මීවිතක් බඳු වන බැව් නොඅනුමානය ! ඉන්පසු බෙදා වෙන් කරන ලද කාමරයක් .............. ඇතුළට....!” - බුකියේ පතුරු ගැසූ, ඇඟිලි දෙකෙන් වෙඩි තියන, කිරිසමන්ට අත්වන ඛේදජනක ඉරණම ද මේ ? කිරිසමන්ගේ වීඩියෝවකුත් බුකියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

“ඔවුන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල
තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.”

ටික් ටොක් කිරි සමන් යනු මේ දිනවල බුකියේ පතුරු හරින චරිතයක් බව කිව්වොත් හරි. පුංචි දැරියකට හදි කළ මේ නොසණ්ඩාලයා දැන් ඉන්නෙ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

කෙල්ලන්ගේ “අලුත්ම ක්‍රශ් එක” කියලා පෙනී සිටි “කිරිසමන්”, “ඇඟිලි දෙකෙන් වෙඩි තබමින්” කළ විගඩම් බොහෝ දෙනාගේ සිත් ගත්තා.


තරමක් “මෝඩ පහේ” තරුණයෙකු විදිහට ඔහුව හැඳින්නුවා වුණත් ඒ “මෝඩපහේ හාදයා” තිරය පිටුපස රඟදැක්වූයේ බොහෝම පිළිකුල් සහගත රඟදැක්වීමක්.

මේ වන විට, කිරිසමන් දැරියක් සමඟ අශෝබන ලෙස හැසිරෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එකින් එක , එකින් එක එළියට එද්දී, “කිරිසමන්” වගේ එකෙකු වෙනුවෙන් පෙනී සිටින අයද නැතුවාම නොවේ. පසුගියදා “කිරිසමන්ට” දැමූ “විරිඳුවකට” විරෝධය පළ කරමින් කාන්තාවක් ඉදිරිපත් වීම ඊට හොඳම නිදසුනක්.

මේ වන විට පටි රෝල්කරගත්තූ ඒ කියන කිරිසමන් ට වෙන්න යන දේ ගැන අපිට මුහුණු පොතෙන් අපූරූ සටහනක් ලැබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන....

වයස අව්රුදු විසිපහට අඩු කිරිසමන් වැනි තරුණයන් සිරගත කරනු ලබන්නේ කොලු වාට්ටුවෙහිය. පළමුව හිස මුඩු කර ජම්පර අන්දවා බන්ධනාගාර සුබ සාධණ ඒකකයෙහි නිලධාරීන් හමුවට යොමු කරනු ලබයි.

එහිදී නොයෙක් අවවාද අනුශාසනා කොට කොලු වාට්ටුවට ඇතුලත් කරනා කිරි සමන් සිරගතව සිටිනා කාලය තුල සේවය කිරීමට පාටිය නමින් හඳුන්වන සේවා මුරයකට යොමු කරනා අතර එහිදී පැවරෙන ඕනෑම සේවාවක් ඉතා බරපතල වැඩ සහිත වන බැවින් එය නොපිරිහෙලා ඉටු කල යුතුය.

පළමු දින කොලු වාට්ටුවට ඇතුලත් වන කිරි සමන් හට වාට්ටුවෙහි සිටිනා කාමර පාටි හෙවත් වාට්ටුව භාර තැනැත්තා විසින් රාත්‍රී පංසිල් සමාදන් වීමෙන් අනතුරුව බිම හිඳ සිටිනා අනෙකුන් සියලුදෙනා ඉදිරිපිට නැගිට තමන් බන්ධනාගාර ගතවීමට හේතු දැක්වීමෙන් පසුව රංගනයක් ඉදිරිපත් කරමින් ගීතයක් ගායනා කිරීමට කිරි සමන් හට සිදුවෙනු ඇත.

ඉන්පසු වාට්ටුවෙහි එකම බිම්කඩෙහි ඇඳි ඉරකින් පමණක් එකිනෙකා බෙදා වෙන්කරවාගෙන ඇති කාමරයකට කිරි සමන්ව ඇතුළත් කරගනු ලබයි.

කොලු වාට්ටුවෙහි සිටිනා කිසිවෙකුගෙන් කිරි සමන් හට කිසිඳු අතවරයක් සිදු වන්නේ නැත. පසු දින පාටිය වෙත රාජකාරියට ගිය කල්හි එම පාටියෙහිම සේවය කරනා අනෙකුත් වැඩිහිටි රැඳවියන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.

සේවාමුර පාටියෙහිදී යම් අතවරයකට ලක්නොවී කිරි සමන් හට ගැලවිය හැකිවන නමුදු සවස් යාමය එළඹුණු විට කොලු වාට්ටුව අසලට පැමිණෙන වැඩිහිටි රැඳවියන්ගෙන් ගැලවී යා නොහැකි වනු ඇත.

කාන්‍තාවකගේ සේයාවකුදු දැකගැනීමට නොහැකි බන්ධනාගාරයෙහි සිටිනා ඇතැම් පරිණත සිරකරුවන් දැඩි ලිංගික ආශාවන්ගෙන් පෙළෙනා සමලිංගික ඇසුරක් සොයනා පුද්ගලයන්ය . ඔවුන් සිය සේවා මුරය නිමකර කොලු වාට්ටුව අසලට පැමිණ අළුතෙන් ඇතුලත් වී ඇති තරුණ සිරකරුවන් හට ආලය කරන්නේ සිය ප්‍රියම්භිකාවගෙන් කැමැත්ත ඇසීමට තැත්කරනා තරුණයන් මෙනි.

කිරි සමන්ගේ සුකුමාල ලඳබොළඳ ස්වරූපය රැඳවියන් හට මීවිතක් බඳු වන බැව් නොඅනුමානය. වැලිකතරක පිපාසයෙන් පෙළෙන්නෙකු දියබිඳක් දුටුවාක් මෙන් රැඳවියන් කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමකට පවා ඔහුගේ භාහිර පෙනුම ප්‍රමාණවත් වෙනු ඇත.

ඔහු සිදු කර ඇති වරද බාල අපරාධයක් වන බැවින් ද බන්ධනාගාරයෙහි වැඩිහිටි රැඳවියන් කිරි සමන් හට අතවර සිදු කිරීම කිසිවෙකුටත් වැලකිය නොහැකි වනු ඇත. කෙසේ නමුත් තරුණ ජීවිතයකට මෙවන් කටුක අත්දැකීමක් විඳීමට සිදුවීම ඛේදජනක සිදුවීමක් වන බැවින් එය එසේ සිදු නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු..

(සිරගත වූ රැඳවියකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියනා ලද්දකි.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top