කියලා හිත හිත සෝෂල් මීඩියා පුරා එක එක කතා හොයපු, ඒ වගේම විභාගය කල් දාන්න කියලා ඉල්ලීම් කරපු 2026 උසස් පෙළ සිසුන්ට ඔන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල වශයෙන්ම තීරණාත්මක පිළිතුරක් ලැබිලා තිබෙනවා.
2026 අපොස උසස් පෙළ විභාගය කිසිදු වෙනසක් කරන්නේ නැතිව, සැලසුම් කර ඇති පරිදි නියමිත දිනටම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කරලා තියෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බවයි. එම නිසා පෙර සැලසුම් කරන ලද විභාග කාලසටහන සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, 2026 අපොස උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.