Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
18
දඟයින්ට පිදෙන හඳයින්ගේ කතාව "හඳයා" ගැන අධ්‍යක්ෂක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් දැක්වූ අදහස් - Video

- දඟයින්ට පිදෙන හඳයින්ගේ කතාව "හඳයා" ගැන අධ්‍යක්ෂක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් දැක්වූ අදහස් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"අද ළමා කාලය හරිම සංකීර්ණයි" - සුදත් දේවප්‍රිය

"මේ චරිතය වෙනස්ම චරිතයක්" - කුමාර තිරිමාදුර

ටයිටස් තොටවත්තයින් අතින් සැකසුනු "හඳයා" ආදරණීය සිනමා මතකය අනුසාරයෙන් සැකසෙන අපේ කාලයේ  පවුලේ කතාව මේ වන විට සාර්ථකව ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හිරු ටෙලි තිරයේ ලියැවෙනවා.

මෙම ටෙලි සිනමා සිත්තම වෙනුවෙන් දයාදේව එදිරිසිංහ, කුමාර තිරිමාදුර, සරත් කරුණාරත්න, දිලිනි ලක්මාලි තිරිමාන්න, නිමන්ති පෝරගේ, දිමුතු චින්තක සමග හඳුන්වාදෙන දක්ෂ ළමා නළුවන් රැසක් මෙහි රංඟනයෙන් දායක වන අතර ප්‍රභාත් රොෂාන් එහි නිෂ්පාදක ලෙස කටයුතු කරනවා.


මඩොල් දූව..අඹ යාළුවෝ..වැනි යුගයක් අමරණීය කළ සුන්දර මතක තැනූ ටෙලිවිෂන් වීර කාව්‍යන් ජාතියට දායාද කළ 'සුදත් දේවප්‍රිය' හිරු වෙනුවෙන් සකසන නවතම නිර්මාණ ව්‍යායාමයක් වන "හඳයා" ටෙළිනාට්‍ය පිළිබඳව හිරු ගොසිප් එක්ක එකතුවී අදහස් ප්‍රකාශ කළා.

ඒත් සමගම රංගනයෙන් දායක වන ලොකු කුඩා නළු නිළියන් මෙම නාට්‍යය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි



දඟයින්ට පිදෙන හඳයින්ගේ කතාව "හඳයා" සෑම සතියේ  දිනකම රාත්‍රී 7.30ට හිරු තිරයෙන් නරඹන්න.. එමෙන්ම "හඳයා" ටෙලිනාට්‍ය දිනපතා නරඹා නවීන ලැප්ටොප් එකක් දිනා ගැනීමටද ඔබට පුළුවන්.

ඒ වෙනුවෙන් ඔබ කළයුත්තේ සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.00 වෙනකල් ආදරණීය "හඳයා" නරඹන අතරතුර, හඳයා ඇසුරින් අසන ප්‍රශ්නයට HD(හිස්තැනක්) නිවැරදි පිළිතුර සඳහන් කර ඔයාගේ අම්මාගෙයි තාත්තගෙයි නම සහ දුරකථන අංකයත් සමඟ 7766ට SEND කරන්න විතරයි.



එමෙන්ම හඳයා ටෙලිනාට්‍ය නරඹන ඔබ වෙනුවෙන්ම විශේෂ වැඩසටහනක් ප්‍රදේශ කිහිපයකම මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා.

එහිදී හඳයා ටෙලිනාට්‍යයේ ආදරණීය චරිත සමග විනෝද වීමට වගේම විශේෂ ත්‍යාග දිනාගැනීමටද පුංචි ඔබට අවස්ථාව හිමි වෙනවා.

ඉදිරියේදී වැඩසටහන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හා දිනයන් පහතින්...



අගෝස්තු 19
-මීගමුව බ්‍රවුන්ස් වෙරළතීරය - සවස 3 සිට 6 දක්වා
අගෝස්තු 20
-ගුරුගේ නේච පාර්ක් - ජා-ඇල - සවස 3 සිට 6 දක්වා
අගෝස්තු 26
-කාක දූපත - සවස 3 සිට 6 දක්වා
අගෝස්තු 27
-සතුටු උයන - සවස 3 සිට 6 දක්වා
සැප්තැම්බර් 02
-මාතර  - සවස 3 සිට 6 දක්වා

හඳයා ඇතුළු ඔබ ආදරය කරන චරිත සමග විනෝද වී ත්‍යාග දිනාගන්න ඔබත් ඔබේ පවුලේ සියලු දෙනා සමග එකතු වෙන්න..

හඳයා ටෙලිනාට්‍යයේ මෙතෙක් විකාශය වූ සියලුම කොටස් මෙතනින් නරඹන්න..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top