Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
07
වසර 2කට පසු යළිත් මතකය අලුත් කළ නිළි රැජිනගේ නොවියපත් සුන්දරත්වය ගැන දයාන් විතාරණගෙන් හදවතට දැනෙන සංවේදී කතාවක්...

- වසර 2කට පසු යළිත් මතකය අලුත් කළ නිළි රැජිනගේ නොවියපත් සුන්දරත්වය ගැන දයාන් විතාරණගෙන් හදවතට දැනෙන සංවේදී කතාවක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

240 Views

අපේ රටේ සිනමාවේ අමරණීය සලකුණ, නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.


ඇගේ රුව දශක ගණනාවක් තිස්සේ කැමරා කාචයට හසුකරගත් ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා, අද දිනයේ ඉතාමත් හැඟුම්බර සටහනක් සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.ඒ මීට වසර දෙකකට පෙර ඔහු විසින් ගනු ලැබූ මාලිනියගේ අපූර්වතම ඡායාරූප පෙළක් ගැනයි.

1988 වසරේ සිට මාලිනී ෆොන්සේකා මහත්මියගේ ඡායාරූප ගන්නා දයාන් මහතා පවසන්නේ, තමන් ගත් ඡායාරූප අතරින් ලස්සනම ඡායාරූප පෙළ මෙය බවයි. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ධනුෂ්ක කුමාගේ හැඩගැන්වීම්වලින් ඔපවත් වූ නිළි රැජිනගේ ඒ සුන්දරත්වය ඔහු හඳුන්වන්නේ "නොවියපත් අපූර්වත්වය" ලෙසයි.

මේ ඡායාරූප ගන්නා මොහොතේ දයාන්ගේ හිතට අමුතුම සිතුවිල්ලක් ඇතුළු වී තිබෙනවා. "ඇය මෙතරම්ම ලස්සනට මා දකින්නේ ඇගේ අවසන් ඡායාරූප නිසාද?" කියා එදා ඔහුට සිතුණ බවත්, එවැනි සිතුවිල්ලක් ඇති වුණේ ඇයිදැයි අදටත් තමන්ට විමතියක් බවත් ඔහු පවසන්නේ ඉතාමත් සංවේදීවයි.

ඇගේ මතකය අවදි කරමින් ඔහු සිය සටහන අවසන් කර තිබුණේ, "ආදරණීය රැජිනියනි ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා!" යනුවෙන් උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමිනි.

සිනමාවේ මහා රැජිනියගේ ඒ අමරණීය සුන්දරත්වය තවමත් ඒ සොඳුරු ඡායාරූප තුළ ජීවමානව පවතින බව නම් නොඅනුමානයි.


May be an image of one or more people, people smiling and textMay be an image of one or more people, people smiling and textMay be an image of one or more people and people smilingMay be an image of one or more people and people smilingMay be an image of smiling and textNo photo description available.May be an image of one or more people and people smiling
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top