වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.
ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්. Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි.
'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.
ඒ වගේම මේල් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඇය වසර හතක් පුරාවට විශාල පියයුරු සමග අපහසුතාවයට පත් වූ බවත් ඒ හේතුවෙන් ඇයට ලස්සන විලාසිතා කිරීමට අපහසු වූ බවයි.