Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
05
සුරූපිණියන් හතරදෙනා ගත් මේ ඡායාරූපය දුටු අය එක්වරම තිගැස්සුනා

- සුරූපිණියන් හතරදෙනා ගත් මේ ඡායාරූපය දුටු අය එක්වරම තිගැස්සුනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

164,523 Views
මෙම ඡායාරූපයේ සාමාන්‍ය විදියට බැලුවොත්නම් ඔබට පෙනෙන්නේ සුරූපි තරුණියන් කිහිපදෙනෙකු සිනහ මුසු මුහුණින් ඡායාරූපයකට පෙනි සිටින ආකාරයයි. නමුත් මේ ඡායාරූපය හොඳින් බැලුවොත්නම් ඔබට අමුත්තක් දැනෙයි.




මේ ඡායාරූපය මේ වනවිට අන්තර්ජාලය තුල ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අතරේ කතා බහට ලක්වී ඇති බවයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ.



දැන් ඔබට වැටහෙනවා ඇති ඇයි ඒ විදියට බොහෝ දෙනා අතරේ මෙම ඡායාරූපය අවධානයට යොමුවෙලා තිබෙන්නේ කියලා. මේ තරුණියන් පිටුපසින් සිටින සියළුම දෙනාගේ මුහුණු එක වගේ.

කෙසේ වූවත් මෙම ඡායාරූපය Photoshop මෘදුකාංගය භාවිතයෙන් සකසන ලද්දක් බවනම් පැහැදිලියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top