Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
05
මීගොඩ දන්සල් පෝලිම යටකරගෙන ගිය කැබ් රථයේ සිට පලාගිය පුද්ගලයන් 3 දෙනාගේ නම් සහ ලිපින මෙන්න! ඔබත් දන්නවා නම් දැන්ම කියන්න

- මීගොඩ දන්සල් පෝලිම යටකරගෙන ගිය කැබ් රථයේ සිට පලාගිය පුද්ගලයන් 3 දෙනාගේ නම් සහ ලිපින මෙන්න! ඔබත් දන්නවා නම් දැන්ම කියන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

216 Views

පසුගිය මැයි 31 වැනිදා මීගොඩ හන්දිය අසල අවිස්සාවේල්ල-කොළඹ හයිලෙවල් මාර්ගයේදී සිදුවූ ඒ අතිශය කනගාටුදායක ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.


දන්සලක පෝලිමේ සිටි අහිංසක මිනිස්සුන්ව යටකරමින් මාරාවේශයෙන් ධාවනය වූ කැබ් රථයක් නිසා පුද්ගලයන් 6 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ වන විට එම අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ජුනි 1 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන ජුනි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදී මෙම කැබ් රථය තුළ තවත් පිරිසක් ගමන් කර ඇති අතර, රියදුරු කොටුවෙද්දී ඉන් තිදෙනෙකු පොලිස් ඇසට වැලි ගසා පලා ගොස් තිබෙනවා. මේ වන විට ඔවුන්ව කොටුකර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මඟින් දැවැන්ත විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිසිය විසින් මහජන උපකාරය පතා දැනට සොයමින් පවතින එම සැකකරුවන් තිදෙනාගේ නම් සහ ලිපින මෙන්න.

අත්තනායකගේ දොන් වසන්ත (කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු)
ලිපිනය: නො. 243/D, කුඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල.

S. K. කුමාර හෙවත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර
ලිපිනය: නො. 342/D, පැලන්වත්ත, පන්නිපිටිය.

දොන් සරත් හෙට්ටිගේ
ලිපිනය: නො. 337/07, පැලන්වත්ත, පන්නිපිටිය.

නීතියෙන් බේරී සැඟවී සිටින මෙම පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක්, හෝඩුවාවක් වෙතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මුළු මහත් මහජනතාවගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.

මීගොඩ පොලිස් ස්ථානාධිපති: 071 859 2179
මීගොඩ රථවාහන අංශයේ ස්ථානාධිපති: 077 949 4188
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top