ඇය රංගනයෙන් විතරක් නෙවෙයි, නිවේදන කටයුතු වලිනුත් තමන්ගේ දස්කම් මනාව පෙන්නුම් කරපු දක්ෂ නිහතමානී තාරකාවක්.
ශලනි කියන්නේ විලාසිතා ගැන වගේම තමන්ගේ රූපලාවන්‍ය ගැනත් නිරන්තරයෙන් අවධානය යොමු කරන කෙනෙක්. ඇය සමාජ මාධ්‍ය හරහා නිතරම ඇගේ අලුත්ම තොරතුරු රසිකයින් සමඟ බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.
පසුගිය දින කිහිපයේ ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් රසිකයින් වෙත මුදා හැර තිබුණා.
ඔයාලත් බලන්නකෝ ශලනි තාරකාගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
