ඒ වෙන කවුරුත් නෙවෙයි, හැමෝම ආදරේ කරන දුෂේනි මියුරංගි.
දුෂේනි කියන්නේ රංගනයෙන් විතරක් නෙවෙයි, තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සහ විලාසිතා ගැනත් නිරන්තරයෙන් අවධානය යොමු කරන කෙනෙක්. ඇය සමාජ මාධ්‍ය හරහා නිතරම ඇගේ අලුත්ම තොරතුරු රසිකයින් සමඟ බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.
පසුගිය දින කිහිපයේ ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් රසිකයින් වෙත මුදා හැර තිබුණා. ඉතාමත් සරල ඒ වගේම අලංකාර විලාසිතාවන්ගෙන් සැරසී සිටින දුෂේනිගේ මේ නවතම පින්තූර එකතුවට මේ වන විටත් දහස් ගණනින් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ දුෂේනිගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
