ඇත්තටම ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ, මොකද ඇය ඒ තරමටම ප්‍රේක්ෂක හදවත් දිනාගත් රුවක්.
සමාජ මාධ්‍ය හරහා නිතරම තම රසිකයන් සමඟ සමීපව ඉන්න නෙත්මි, ඇගේ ජීවිතයේ සුන්දර මතකයන් බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත් ඇය සිය මුහුණුපොතට හරිම ආකර්ෂණීය පින්තූර එකතුවක් එක් කරලා තිබුණා.
නෙත්මි මෙවර එක් කර තිබූ පින්තූරවල ඇය හරිම සරල වගේම ඉතාමත් සුන්දර පෙනුමකින් සැරසී සිටිනවා. ඇගේ ඒ අහිංසක සිනහවත් එක්ක ගත්තු මේ පින්තූර පෙළ දුටු රසිකයන් පවසන්නේ ඇය දිනෙන් දින තවත් ලස්සන වෙනවා කියලයි.
නෙත්මි රොෂෙල්ගේ ඒ සොඳුරු පින්තූර කිහිපයක් පහතින්
