ඔහු වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ රංගන දක්ෂතාවයෙන් වගේම රුවෙන් රසික හිත් වසී කරගත් චතුරංග කොඩිතුවක්කු.
නිතරම තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක සමීපව කටයුතු කරන චතුරංග, පහුගිය දවසක ඔහුගේ අලුත්ම ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
බලන්නකෝ එහෙනම්, හැමෝම හොයන ඒ කඩවසම් "චතුරංග කොඩිතුවක්කුගේ" මනබඳින අලුත්ම රුව...
