නිරන්තරයෙන් තමන්ගේ පෙනුම ගැන අලුත් අලුත් අත්හදා බැලීම් කරන පියුමි, මෙවර ඇගේ කොණ්ඩ මෝස්තරය වෙනස් කරලා තියෙනවා.
වෙනදා දකින පියුමිට වඩා හාත්පසින්ම වෙනස්, ඉතාමත් ආකර්ෂණීය සහ සරාගී පෙනුමක් මේ අලුත් හෙයාර් කට් එකෙන් ඇයට ලැබී තිබීම විශේෂත්වයක්.
රංගන ශිල්පිනියක් වගේම සාර්ථක රූපලාවණ්‍ය ශිල්පිණියක් නිසාම, තමන්ගේ රූපයට වඩාත් ගැලපෙන දේ මොකක්ද කියලා පියුමි හොඳින්ම දන්නවා.
ඇගේ සුදු පැහැති සමත්, මේ අලුත් කොණ්ඩ මෝස්තරයත් එක්ක මැවෙන්නේ නෙත් නිවන දසුනක් බවයි ඇගේ රසිකයන් පවසන්නේ.....
