Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
01
විජේ සහ රෂ්මිකා වෙන් වෙන්ව ගමන් යන්නේ ඇයි..? සිනමා ලොව කැළඹූ රහසක් ගැන ඇසුණු කතාව මෙන්න..

- විජේ සහ රෂ්මිකා වෙන් වෙන්ව ගමන් යන්නේ ඇයි..? සිනමා ලොව කැළඹූ රහසක් ගැන ඇසුණු කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

ඇයගේ ඒ ලස්සන හිනාවට ලෝකයක් ආදරය කරනවා.

ඒ වගේමයි කඩවසම් ඔහු, ඒ රුවට වශී වුණු බොහෝ දෙනෙක් මේ දෙන්නාගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න මග බලාගෙන ඉන්නවා.


විජේ සහ රශ්මිකා, මේ යුවල ගැන ඇසෙන ඒ අලුත්ම ආරංචිය මොකක්ද..?

සිනමා තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේදීත් ලෝකයක් ආදරය කරන විජේ දේවරකොන්ඩා සහ රෂ්මිකා මන්දනා ගැන මේ දිනවල අමුතුම කතාවක් පැතිර යනවා කියා ඔබ දන්නවාද..?

පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් රහසින් යුගදිවියට පිවිසි බවට පැතිර යන කටකතා මධ්‍යයේ, මේ ආදරණීය යුවළ දැන් ප්‍රසිද්ධ ස්ථානවලට තනි තනියම පැමිණීම රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ඔවුන් මෙලෙස වෙන් වෙන්ව පෙනී සිටින්නේ ඇයි..? එය ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටයේ රහසිගත උපක්‍රමයක්ද..?

විජේ සහ රෂ්මිකා ප්‍රසිද්ධ උත්සව හෝ ගුවන් තොටුපළවල්වලදී එකට දැකගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මෑතකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වන්නේ, ඔවුන් දෙදෙනා හිතාමතාම පොදු ස්ථානවලට එක්ව පැමිණීම මගහැර සිටින බවයි.

මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන "රණබාලි" (Ranabali) චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලබාදුන් උපදෙසක් බව පැවසෙනවා.

කොහොම වුණත්, ඔවුන් දෙපළ ගැන පවතින මාධ්‍ය අවධානය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා, ප්‍රේක්ෂකයන් තුළ ඔවුන් දෙදෙනා නැවතත් තිරය මත එකට දැකීමේ තිබෙන දැඩි කුතුහලය තවදුරටත් රඳවා ගැනීමට නිෂ්පාදකවරුන් මෙම උපක්‍රමය භාවිතා කරන බවයි පැවසෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top