තමන්ගේ දක්ෂතාවයෙන් වගේම රූප ශෝභාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු ඇය, සමාජ මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන චරිතයක්.
මාෂි නිතරම ඇයගේ අලුත් තොරතුරු වගේම ලස්සන පින්තූර ඇයගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් හුවමාරු කරගන්න අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත් ඇය හරිම අපූරු පින්තූර එකතුවක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.
මේ පින්තූර වල මාෂි සැරසිලා හිටියේ ඉතාමත් චාම් ඒ වගේම ලස්සන සුදු පැහැති ගවුමකින්. හරියට සුරංගනාවියක් වගේ ඉතාමත් සන්සුන් සහ සුන්දර පෙනුමක් ඇයට මේ ඇඳුමෙන් ලැබී තිබුණු බවයි රසිකයන් පවසන්නේ.
ඔයාලත් බලන්නකෝ මාෂිගේ මේ අලුත් පින්තූර එකතුව කොහොමද කියලා...
