ආකර්ෂණීය කාන්තාවක් වෙන්න කැමති ඔයත් මේ ගැන දැනගන්නකෝ එහෙනම්..
1. විශ්වාසය(Confidence)
තමන්ට තමන් ගැනම තියෙන විශ්වාසය තමයි කාට වුනත් තියෙන ලොකුම ආභරණය.
ඉතින් වියදමකුත් නැතුවම කරන්න පුළුවන් හොදම beauty tip එකක් තමයි self confidence කියන්නේ. මුලින්ම ඔයා කව්ද කියලා පිළිගන්න. Perfect වෙන්න ඕන නෑ ඇත්ත පිලිගන්නයි ඕන. තමන්ට තමන් ආදරේ කරන කාන්තාවක් නිකම්ම ආකර්ෂණීය කෙනෙක් වෙනවා.
2. පිරිසිදුකම සහ selfcare
Skincare,hygiene,නීට් එකට ඇදුම් අදින එක මේවා වැඩි දේවල් වගේ පෙනුනත්, මේවගෙන් ගොඩක් ලොකු බලපෑමක් වෙනවා ඔයාගේ ලස්සනට. Clean skin, fresh look,simple makeup මේවා අපිට glow එකක් දෙනවා. Glass skin trend එකම ෆලෝ ක්රන්න ඕන නෑ, healthy සමක් තිබ්බාම ඇතියි.
3. කතා කරන විදිහ සහ හැසිරීම
Soft,respectful,calm අයව තමයි ආකර්ෂණීය කෙනෙක් වෙන්නෙ. අපි හැමෝම ආසයිනේ සිනාවක්
එක්ක කතා කරන අයට ඉතින් අනිත් අයට ගෞරවයෙන්, හිනා වෙලා කතා කරන්න.
4. දැනුම.
කාන්තාවක් attractive වෙන්න එයාගේ mind එකත් එක්ක. පාඩම් කරන්න,ඉගෙන ගන්න,දියුණු වෙන්න. Smart සහ thoughtful කෙනෙක් වුනාම, ඔයා වෙනස්ම ලෙවක් එකකට ගිහින් ආකර්ෂණීය කෙනෙක් වෙනවා.
5. කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක් වෙන්න.
Kindness never goes out of style. අනිත් අයට කරුණාව දක්වන,උදව් කරන අයගේ ලස්සන තව වැඩි වෙනවා.මිනිස්සුන්ට මතක හිටිනවා ඔයා එයාලට සලකන විදිය.
6. ඔයාට ආවෙණික ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න.
එන හැම Trend එකම ෆලො කරන එක හොදයි,
ඒත් ඔයාට ගැලපෙන පාට,ගැලපෙන ඇදුම්, ගැලපෙන hairstyle හොයාගෙන තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න. සරල elegance එකක් තිබ්බාම ඇති.
7. Positive energy එකක් තියගන්න.
හැමවෙලෙම නෑ/බෑ කියන කරන කෙනෙක්ට වඩා, positive vibe එකක් තියෙන අයට attraction එක තියෙනවා. Gratitude practice කරන්න. පොඩි පොඩි දේවල් වලිනුත් සතුටු වෙන්න පුරුදු වෙන්න.
8.මානසික නිදහස වැදගත්.
Stress,overthinking ඔයාගේ ලස්සනටත් බලපානවා. Meditation, journaling try කරන්න. නිදහස් මනස තවත් ඔයාව ලස්සන කරයි.
9. Independent වෙන්න.
තමන්ගේ තීරණ තමන්ටම ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒක ගොඩක් powerful. මුදල් වලින් වගේම හැගිම් වලිනුත් ශක්තිමත් කෙනෙක් වෙන්න. අනිත් අයගෙන් යැපෙන එක අඩු වෙද්දි respect එක සහ attraction එක නිකම්ම වැඩි වෙනවා.
10. ඔයාගේ ඇත්ත විදියටම ඉන්න.
ඔයා ඔයා විදියට ඉන්න අනිත් අයට පෙන්න අපි රගපාන්න ඕන නෑ.
ඊට පස්සේ ඇත්තම personality එකක් තියෙන කෙනෙක්ට ඔයාව unforgettable වෙනවා. අව්‍යාජත්වය තමා ලස්සනම
ආකර්ෂණීය කාන්තාවක් වෙන්න නම්, perfect වෙන්න ඕන නෑ. ඔබට ඔබ වෙන්නයි ඕන. තමන් තමන්ට ආදරේ කරන්න. ඔයා ඔයාව විස්වාස කරන්න. අන් අයට කරුණාවන්ත වෙන්න. confidence, kindness, මේ දේවල් ඔයාගේ ජිවිතයේ තිබ්බාම ඔයා ඇත්තටම ආකර්ෂණීයයි
අන්තර්ජාලය ඇසුරෙන්..