විවාහ උත්සවයක් යනු සියලුදෙනාටම ජිවිතයේ ඉතාමත් වැදගත් සහ අමතක නොවෙන දවසක්.
එහිදී ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු මධුසමය ගත කිරීමට යන මොහොත ජිවිතයේ මිහිරි අත්දැකීමක්.
මේ කියන්නට යන්නේ එලෙස මධුසමය ගත කිරීමට යාමට මොහොතකට පෙර තම මනාලියගේ පියයුරු ස්පර්ශ කිරීමට වෙනත් පුද්ගලයන්ට අවස්ථාව ලබා දීමක් ගැනයි.
මේ පුවත වාර්තා වන්නේ චීනයේ පැවැත්වුණු මංගල උත්සවයකදීයි.
එම උත්සවයේදී සිය සහකාරියගේ පියයුරු ස්පර්ශ කිරීමට මංගල සාදයට පැමිණි අනෙක් පුද්ගලයන්ට අවස්ථාවහිමිවුණා.
මෙහි විශේෂත්වය නම් එම මනාලිය විසින් තම පියයුරු ස්පර්ශ කිරීම සඳහා යම් මුදලක් අයකර ගැනීමයි.
එම මුදල් සිය මධුසමය ගත කිරීමට වියදම් කිරීමට යොදා ගැනීමට අපේක්ෂා කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙලෙස එම මංගල අවස්ථාවේදී මනාලියගේ පියයුරු සපර්ෂ කිරීමට අවස්ථාව ලබාදුන් වීඩියෝව පහතින්.....