Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
12
ඇමතුම් 6ක් දුන්නත් ආවේ නැත්තේ ඇයි? ත්‍රිකුණාමලයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ හේතුව මෙන්න!

- ඇමතුම් 6ක් දුන්නත් ආවේ නැත්තේ ඇයි? ත්‍රිකුණාමලයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ හේතුව මෙන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

346 Views

පසුගියදා ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ අලුත උපන් බිළිඳෙකුගේ මරණය මුළු රටම කම්පා කළා. 


මේ මරණයට වගකිව යුතු බවට සැකකෙරෙන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන්නේ මුළු වෛද්‍ය ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින්.

වාර්තා වන තොරතුරු අනුව, අදාළ මව දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බව පෙනී ගොස් තිබෙනවා. ඒ වෙලාවේ වාට්ටුවේ සිටි කනිෂ්ඨ වෛද්‍යවරිය (Intern Doctor) විසින් තම ඉහළ නිලධාරීන් වූ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට (VOG) සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියට දිගින් දිගටම ඇමතුම් ලබා දී තිබෙනවා.

"බබාගේ තත්ත්වය හොඳ නැහැ, ඉක්මනට එන්න" කියමින් අවස්ථා 6කදී ඇමතුම් ලබා දුන්නත්, ඒ කිසිම ඇමතුමකට ඔවුන්ගෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නැහැ.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේ වඩාත්ම කම්පන සහගත පුවතයි. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මේ තීරණාත්මක මොහොතේ එම වෛද්‍යවරුන් දෙදෙනාම රජයේ රෝහලේ සේවය කරන බවට සටහන් යොදා, හොර රහසේම පෞද්ගලික රෝහලක සේවය සඳහා ගොස් සිට ඇති බවයි.

"බැලූ බැල්මට පේන්නේ එයා දිගටම රෝහලේ හිටපු විදියට සටහන් වෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවට ඇටෙන්ඩ් වෙලත් නැහැ." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම පරීක්ෂණය සිදුකළ ආකාරය දෝෂ සහිත බවයි. විශේෂඥ දැනුමක් නොමැති නිලධාරීන් විසින් මෙම පරීක්ෂණය පවත්වා ඇති බවත්, ඇමතුම් 6ක් ලබා ගැනීම විනාඩි 18ක කාලයක් තුළ සිදුවූවක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම එදින පැවති වැඩවර්ජනය මෙම මරණයට හේතුවක් නොවුණු බවත් ඔවුන් අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ විධිමත් පරීක්ෂණයක් අවසන් වන තෙක් අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේම වැඩ තහනම් කර ඇති බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top