Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
24
තරබාරුකම එක්කම තවත් රෝග රැසකට විසඳුම් ලබාදෙන්න උණුවතුර වීදුරුවකට පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියාද..?

- තරබාරුකම එක්කම තවත් රෝග රැසකට විසඳුම් ලබාදෙන්න උණුවතුර වීදුරුවකට පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,727 Views
වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්...

ගොඩක් වෛද්‍යවරු දවසකට අපට දවසකට බොන්න ඕන ජල ප්‍රමාණය ගැන විවිධාකාර උපදෙස් ලබාදෙනවා..

විවිධ කාලගුණ තත්ත්ව යටතේද අපි දිනකට ලබාගත යුතු ජලය ප්‍රමාණය වෙනස් වෙනවා.. ගොඩක් වෙලාව අපි වතුර බොනකොට වුණත් ඒ ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.. ඒත් ඔයා දන්නවාද, සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසිදායක ප්‍රතිඵල ගැන... මේ කියන්න යන්නේ, උණු වතුර පානය කිරීම තුළින් ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි 12 ක් ගැනයි..

අද ජීවත්වෙන බොහෝ දෙනෙක් තරබාරුකම නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා.. එහෙම අයටත් උණුවතුර පානය කරන එක වාසිදායකයි.. තරබාරු බව අඩුකර මේදය දිය කිරීමට ඉවහල් වීම ඊට එක හේතුවක්.. ඒ නිසා සාමාන්‍ය වතුර වෙනුවට දිනපතා උණු වතුර භාවිතයෙන් සිරුරේ තැම්පත්වන මේදය දහනය කිරීමට හැකි වෙනවා.. මෙම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරගැනීමට උණු වතුරට දෙහි කැබැල්ලක් දමා සෑම උදෑසනකම පානය කරන්න පුරුදු වන්න.. සිරුරේ විෂ ඉවත් වී වේදනාව සමනය කරයි.. උණු වතුර භාවිතයත් සමගම සිරුරට රස්නයක් ලැබී සිරුරෙන් දහඩිය පිටවීමට පටන් ගන්නවා... ඒ සමග සිරුරේ විෂ රසායනික ද්‍රව්‍ය ඉවත්ව ගොස් රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා... උණු වතුරවලට වේදනාව සමනය කිරීමේ හැකියාව පවතින අතර විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් දිනයන්වලදී උණු වතුර භාවිතය නිසා එහි වේදනාව අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා...

උනුසුම් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය පහසු වෙන අතරම, ආහාර බිදීම වේගවත් කරනවා.. ඉන් බඩවැල් චලනයට සහය වී මලබද්ධය අවදානම අඩු කරනවා... ආහාර වේලකට පෙර වතුර මිලි ලීටර 500 ක් පානය කිරීම ආහාර පරිවෘත්තිය ක්‍රියාවලිය 30%කින් වේගවත් කිරීමට උපකාරී වන බව නවතම සොයාගැනීමයි... හිස කෙස් වර්ධනයට හා තරුණ බව සුරකී. උණු වතුර පානය කිරීම නිසා හිස් කබලේ වියලීම අඩුකර හිස්හොරි ඇතිවීම අවම කරයි. මේ නිසා දිගු නීරෝගී කෙස් කළඹක් හිමි කරගත හැකි අතර, පෙර සදහන් කල පරිදි ශරීරයෙන් විෂ රසායනික ද්‍රව්‍ය පිටකිරීමට උණු වතුර පානය ඉවහල්වන නිසා සිරුර නීරෝගීමත් වී තරුණ පෙනුම රැකදෙනවා... එලෙසම සම රැලි වැටීම වලකා සුමුදු බව ගෙනදෙයි. තවද කුරුලෑ ආසාදන වැලැක්වීමට උණු වතුර පානය හේතු වෙනවා...

ශරීරයේ තියෙන විෂ පහසුවෙන්ම ඉවත් කරනවා.. මේ වෙද්දී අපි කන්නේ, බොන්නේ ගොඩක් විෂ සහිත දේවල්.. ඒවා අපේ ශරීරයේ තැන්පත් වෙනවා.. අපි උණු වතුර බොද්දි අපේ ශරීරයට දහඩිය දැමීම මගින් මේ විෂ ශරීරයෙන් පිට වෙනවා... වයසට යාම පාලනය කරනවා ශරීරයේ විෂ තිබෙද්දී වයසට යාම වේගවත් වෙනවා.. උණු වතුර බීම මගින් ශරීරයේ විෂ හරණය වන නිසා වයසට යාම ප්‍රමාද කරනවා.. අකලට වයසට යන එක කල් දා ගන්න උණු වතුර වලට පුළුවන්... හමේ නම්‍යශීලිත්වය වැඩි කරන සයිල වර්ධනය වනවා වගේම සමේ සුමුදු බවත් වර්ධනය වෙනවා...

හැමදාම උණු වතුර බොන කෙනෙක් ට ඔසප් වේදනාව බොහෝ සෙයින් අඩු කර ගන්න පුළුවන්... උණු වතුර බීමෙන් උදරයේ මාංශ පේශී ලිහිල් වීමක් සිදු වනවා.. ඒ මගින් සහනයක් ලැබෙනවා.. ආහාර හොඳින් ජීර්ණය වෙනවා.. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තැන්පත් වෙලා තිබෙන මේද කොටස් දිය කර හරින්න උණු වතුරවලට පුළුවන්.. ඒ වගේම මල බද්දයටත් උණු වතුර බෙහෙවින්ම ගුණ දායකයි.. ඒ වගේම කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කරන්න උණු වතුරවලට පුළුවන්..

ශක්තිමත්, පෘෂ්ටිමත් දිගු කොණ්ඩයක් ලබා ගන්නට උණු වතුරවලට පුළුවන්... හිසකේවල කෙලවර ශක්තිමත් කරලා, වැඩීමේ වේගය පස් ගුණයකින් වැඩි කරන්නට නිතර උණු වතුර බීමෙන් හැකියාව ලැබෙනවා... රුධිර සංසරණය ප්‍රකෘතිමත් කරයි-උණුවතුර පානය කිරීම රුධිර සංසරණය ප්‍රකෘතිමත් කිරීමට ඉතාමත් වැදගත්.. උණුසුම් ජලය පානය කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියේ නාලවල තැම්පත් වී ඇති මේදය හා විෂ ද්‍රව්‍යය ඉවත් කරනවා... මේ නිසා රුධිර සංසරණ පද්ධතිය ප්‍රකෘතිමත් වී දිගුකාලීන නිරෝගී බවක් ඔබට ලබාදීමට උපකාරී වෙනවා... සිරුරේ වේදනාවන් සමනය කරයි-ගතට දැනෙන වෙහෙස, මහන්සිය, විඩාව මගහරවා ගන්න උණුවතුර කියන්නේ වඩාත් හොඳ වේදනානාශක ඖෂධයක්. උණුසම් ජලය මගින් මාංශපේෂීලට පහසුවක් ඇති කරනවා... විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් සමයේදී ඇති වන වේදනාවන්වලට උණුසුම් ජලය පානය කිරීමෙන් යම් සුවයක් ලබාගත හැකියි...

හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්... සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්... ඔසප් වේදනාව අඩුකරගැනීම-උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුරවලට තිබෙනවා.. මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.. අකලට වයස්ගත වීම නතර කිරීමට-අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි.. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා.. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා..

සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුරවලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුරවලට පුළුවන්.. පෘෂ්ටිමත් කොන්ඩයකට-හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්.. හිස්හොරි වලක්වා ගැනීමට-උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්.. ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට- සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුරවලට පුළුවන්.. ආහාර ජීර්ණයට-බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා.. බහිශ්‍රාවිය පහසු කිරීමට-බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා..

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top