Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
12
රාජ්‍ය සේවයේ අලුත් පත්වීම් ගැන විශේෂ ආරංචියක්..

- රාජ්‍ය සේවයේ අලුත් පත්වීම් ගැන විශේෂ ආරංචියක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
මෙම පත්වීම් පිළිබඳව ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 

රාජ්‍ය සේවයේ ආය­ත­න­වල පව­තින පුර­ප්පාඩු සඳහා 5882ක් බඳවා ගැනී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබෙනවා... ඒ අනුව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශ­යට 909ක්, කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශ­යට 109ක්, පරි­සර අමා­ත්‍යාං­ශ­යට 144ක්, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශ­යට 2500ක්, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට 22ක්, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට 03ක්, මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට 185ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමා­ත්‍යාං­ශ­යට 20ක්, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශ­යට 1615ක්, මධ්‍යම පළාත් සභා­වට 72ක් සහ ඌව පළාත් සභා­වට 303ක් ලෙස 5882ක් බඳ­වා­ගන්නා බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස පැවසුවා..

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේදී ඊයේ (11) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළ අතර, රාජ්‍ය සේවයේ බඳ­වා­ගැ­නීම් ක්‍රියා­ව­ලිය සමා­ලෝ­ච­නය කර­මින් අව­ශ්‍යතා, ප්‍රමු­ඛතා හා කාල­රාමු හඳු­නා­ගෙන ඒ ආශ්‍රි­තව අත්‍ය­ව­ශ­යෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමා­ණ­යන් සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගැනීම සඳහා අග­මැති ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිල­ධාරී කමි­ටු­වක් 2024-12-30 වැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී අනු­මැ­තිය ලබාදී ඇති බව හෙතෙම පැවසුවා..

එම කමි­ටුව වෙත ඒ ඒ අමා­ත්‍යාං­ශය විසින් එම අමා­ත්‍යාං­ශය යටතේ පව­තින දෙපා­ර්ත­මේන්තු සහ අනෙ­කුත් ආය­ත­න­වල පව­තින තන­තුරු පුර­ප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදි­රි­පත් කරන ලද ඉල්ලීම් සැල­කි­ල්ලට ගෙන, කමි­ටුව විසින් නිර්දේශ කරන ලද පහත සඳ­හන් බඳවා ගැනීම් සිදු කිරී­මට අදාළ අමා­ත්‍යාංශ සහ ආය­තන වෙත අනු­මැ­තිය ලබා­දී­මට අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිවූ බව ඇමැ­ති­ව­රයා පැවසුවා...

දිනමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top