Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
ලෙඩ නෑ කියලා හිතලා කට පරිස්සම් කරගන්නේ නැතුව කනවාද..? එහෙනම් මෙන්න තරුණ ඔබට හිතන්න යමක්..

- ලෙඩ නෑ කියලා හිතලා කට පරිස්සම් කරගන්නේ නැතුව කනවාද..? එහෙනම් මෙන්න තරුණ ඔබට හිතන්න යමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
මේ කියන්න යන්නේ ගොඩක් වෙලාවට ඔබට වැදගත් වෙන දෙයක් වේවි..

සමහර වෙලාවට ඔබත් ඔනේ කැමබීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැත්නම්, දන්නවාද පසුකාලීනව ඒකෙන් අහිතකර ප්‍රතිඵල අත්වෙන්නේ ඔයාටම කියලා.. 

ඉතින් මේ කතාවෙන් පස්සේ ඔයත් ඔයාගේ ආහාරපාන ගැන වැඩිපුර කල්පනා කරන්න පටන් ගනීයි.. ඔයත්, දියවැඩියාව නැහැ, කොලෙස්ටරෝල් නැහැ, ප්‍රෙෂර් නැහැ කියලා හිතාගෙන ගොඩක් වෙලාවට කෑමට එකතු කරගන්නවා ඇත්තේ අහිතකර ආහාරපාන වෙන්න පුළුවන්.. මෙලෙස තරුණ කාලයේදී ගනු ලබන විෂ සහිත ආහාර වර්ගවල ප්‍රතිඵල අත්විඳීමට සිදුවන්නේ මැදිවියට පත්වනවිටදීය.

වස විස සහිත ආහාර වර්ග ගනු ලබන රටවල් දහය අතරට ශ්‍රී ලංකාවත් එක්ව සිටී. එනිසා බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග නිසා මියයන ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත.

සාමාන්‍යයෙන් අපගේ සිරුරේ ජවය පවතින්නේ වයස අවුරුදු 50-55 දක්වා පමණි. ඉන්පසු ශරීරය ක්‍රියාත්මක වන්නේ අප තරුණ කාලයේදී ගනු ලැබූ ආහාර පාන සහ ව්‍යායාමවලින් සිරුරට ලැබුණු ජවයෙනි.

සිරුරේ ජවය

අපගේ සිරුරේ ජවය පවත්වා ගැනීමට සහ වැඩි කරගැනීම සඳහා තරුණ කාලයේදී විවිධ ආහාර වර්ග, විටමින් වර්ග ගැනීමට යොමු වේ. ඒ අතර ඇතැම් දෙනා සිරුරේ බාහිර පෙනුම වැඩි කර ගැනීම සඳහා ද විවිධ ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස්වලින් තොරව ගනු ලබයි.

මින් කෙටි කාලීනව සිරුරට ජවයක් සහ අලංකාරයක් ලැබුණ ද මැදිවියට පත්වන විට මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවේ. එනම් සම දුර්වර්ණ වීම, අස්ථි දුර්වල වීම, වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාල වීම ආදී රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වේ.

වර්තමානයේ හන්දිපත් රෝග, සමේ මතු වූ රෝග සම්බන්ධව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන මැදිවියට පත්ව සිටින පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මෙලෙස තරුණ කාලයේදී නිවැරදි පෝෂණයෙන් ආහාර පාන නොගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව විවිධ ආලේප වර්ග සහ විටමින් වර්ග භාවිතා කළ අය වෙති.

එබැවින් තරුණ වියේදී වැඩිපුර පලාවර්ග, වට්ටක්කා, කැකිරි, දඹල ආදී එළවළු ආහාරයට ගැනීම, පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම, දිනකට නිසි පරිදි ජලය පානය කිරීම කළ යුතුය.

ව්‍යායාම

මැදිවියට පත්වනවිට බොහෝදෙනා කරන එක් වැරදි ක්‍රියාවක් වන්නේ දැන් අපි වයසයි නිසා ව්‍යායාමවලින් ඈත්වීමය. නිවසට වී කය වෙහෙසා කරන වැඩ නොකර විවේකීව සිටීමට යැයි කියා අලස ජීවිතයක් ගත කරයි. මෙය වැරදි පුරුද්දකි. මැදිවියට පත්වූ විට ඇවිදීම, යෝගී ව්‍යායාමවල යෙදීම, මනස සන්සුන් කරන භාවනාවල යෙදීම ආදිය කළ යුතුය.

නින්ද නොයෑම

වයසට යනවිට බොහෝදෙනා පෙළෙන රෝගයක් වනුයේ නින්ද නොයාමය. මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මනස සන්සුන් නොවීමය. එබැවින් එවැනි අවස්ථාවලදී රාත්‍රි නින්දට පෙර ඔරලෝසුවේ තත්ත්පර කට්ට ගමන් කරන වේගයෙන් එකේ සිට සියයට මුල සිට අගටත් අග සිට මුලටත් ගණන් කිරීම හොඳ ප්‍රතිකාරයකි. ඉන් මනස සැහැල්ලු වී නින්ද ඇති වේ.

සන්ධි රෝග

බොහෝදෙනාට බලපා ඇති ආතරයිටිස් රෝගය සඳහා හේතු වී ඇත්තේ කැල්සියම් සහ විටමින් ඩී අඩුකමය. එබැවින් ඒ සඳහා කහ පැහැති පලතුරු වර්ග ආහාරයට ගැනීම, උදෑසන හිරු එළියට නිරාවරණය වීම, හාල්මැස්සන්, කුඩා මාළු වර්ග ආහාරයට ගැනීම ආදිය කළ යුතුය.

බෙලිමල් තම්බා පානය, කොළ කැඳ වර්ග පානය ආදිය ද ඉතා ගුණ දායකයි.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top