Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
තාත්තාට එරෙහිව පුතා පොලිසි යයි

සිය පියාට එරෙහිව 16 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. කැබිතිගොල්ලෑව - කණුගහවැව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුයි ඊයේ දිනයේදී කැබිතිගොල්ලෑව පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

තමාටත්, බාල සොහොයුරියන් දෙදෙනාට සහ බාල සොහොයුරන් දෙදෙනාටත් සිය පියා නිසි ලෙස නොසලකන බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
views288 Views
comment

englishtrans
අද දිනයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා විසින්  මාධ්‍ය හමුවකදී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර පසුගිය කාලයේ ඇවන්ගාඩ් සිද්ධියට සමඟ විජේදාස රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා අතර සීතල යුද්ධයක් පැවතුණා. එක් අවස්ථාවකදී සරත් ෆොන්සේකා විසින් පවසා සිටියේ විජේදාස රාපක්ෂ විසින් ඇවන්ගාඩ් තුළින් මුදල් ලබාගත් බවයි.

කෙසේ නමුත් අද පැවති මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා විසින් විඡේදාස රාජපක්ෂ මහතා හා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විදෙස් සංචාරයක නිරත වූ බවට පැවසෙන ඡායාරූප පෙළක් මාධ්‍යවෙත ඉදිරිපත් කර සිටියා.

views1,040 Views
comment

englishtrans
ලියුම් ටිකකුත් ලියලා අම්මත් අත්සන් කරලාලු
සිද්ධිය වුණු රෑ කොල්ලා ගෙදරත් හිටියලු

අද (08) දිනයේ පන්නල - හාවානෙළිය ප්‍රදේශයේ නිවස තුළ ගෙළ වැළලාගෙන මියගිය මවක් සහ දියණියකගේ මළ සිරුරු හමුවී තිබෙන බවට වාර්තා වුණු අතර මෙම මරණයන්ට හේතුව දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය 20 හැවිරිදි සඳුනි නම් තරුණිය තරුණයෙකු සමඟ පෙම් පටලැවිල්ලක් තිබූ බවත් ඔහු නිවසට පැමිණ මෙම තරුණිය හා මවට කරදර කරමින් රණ්ඩු කරන බවයි.
views648 Views
comment
englishtrans
‘‘මාව ගිහින් දාන්න මඩමකට,
මේකේ මැරිලා හිටියත් කුණුවෙලා හිටියත්
කවුරුත් දන්නේ නෑ‘‘

පසුගිය කාලය පුරා අපිට අසන්නට දකින්නට ලැබුණේ දරුවන් විසින් දෙමාපියන්ට සලකන ආකාරය පිළිබඳව හද කම්පාකරවන පුවත් රැසකි. මව්පියන්, දරුවන් උස් මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. නමුත්  වයොවෘද්ධ වූ පසු තම මව්පියන් අතහැර දමන ඇතැම් දරුවන් හේතුවෙන් අසරණ වූ තවත් මවක පිළිබද තොරතුරු වාර්තා වන්නේ තිරප්පනේ - මහවන්නම්මඩුව ප්‍රදේශයෙන්.

තිරප්පනේ, මහවන්නම්මඩුව ප්‍රදේශයේ අබලන් වූ පැල්පතක මෙලෙස වසර ගණනාවක සිට කාත් කවුරුවත් නොමැතිව කල් ගෙවන්නේ දරුවන් 9 දෙනෙකු මෙලොව බිහි කළ දිරිය කාන්තාවක්.
views967 Views
comment
englishtrans
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ට කෲර ලෙස වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන CID වෙත ලැබී ඇති බවට පසුගියදා වාර්තා වුණු අතර ඇමති රාජිත සේනාරත්නද පවසා සිටියේ එම දර්ශන වල ප්‍රභූ පවුලක සමාජිකයින් සිටින බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි.

එම දර්ශන මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.

views661 Views
comment
englishtrans
‘‘මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එළියට එන්ඩ දෙන්න එපා‘‘
තරුණයාගේ පෙම්වතිය කියයි

මහියංගණය, ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18ක  පසු වු රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියක් පසුගිය දූෂණය කර ඝාතනය කළ සැකකරු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කොට ඇත. එමෙන්ම ඇයගේ 15 හැවිරිදි බිරිඳද සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.

‘‘එයා මාවත් රැවැට්ටුවා. මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා‘‘ එසේ පවසා ඇත්තේ සැකකරුගේ  බිරිඳයි. පහතින් දැක්වෙන්නේ සැකකරු පොලිසිය හමුවේ කළ සම්පූර්ණ පාපොච්චාරණයයි...

views770 Views
comment
englishtrans
පාරවල් වැහිලා කෝච්චිත් නවතී

පවතින දැඩි වර්ෂාපතනය සමග කොළඹ අවට මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මේ හේතුවෙන් මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.

තුම්මුල්ල හංදිය, හෝට්න් පාරේකිංසි හංදිය, ඉබ්බන්වල හංදිය, බුලස් පාර හංදිය, පුස්තකාල වටරවුම, කනත්ත වටරවුම, ශාලිකා ක්‍රීඩාංගණය අසල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල, ආමර් වීදිය මෙන්ම ජාවත්ත හංදිය ඇතුලු මාර්ගවල මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙනවා.

views930 Views
comment
englishtrans
මරණ දඬුවමෙන් නිදහස් වෙයිද ?

සෞදි අරාබියේ මරණ දඩුවමට ලක්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට අදාළ නඩුව යළි විභාගයට ගැනීමට තීරණය වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ පසුගිය ඉරිදා සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අදාළ කාන්තාව හමුවී දීර්ඝව සාකච්ඡා කල බවයි.

සෞදි අභියාචනාධිකරණයෙන් ලැබු නියෝගය ප්‍රාදේශීය අධිකරණය දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම හමුවේ අදාළ නඩුව යළි විවෘත කිරීමට තීරණය වී ඇතැයි ඔහු සඳහන් කලා. එය අප ලැබු ජයග්‍රහණයක් බවයි හර්ෂ ද සිල්වා ප්‍රකාශ කලේ.

views664 Views
comment
englishtrans
තමන්ගේ පෙම්වතා රිය අනතුරකින් මියගිය නිසාවෙන් සිත්තැවුලට පත්වුණු තරුණියක් දිවි නසාගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් නගරයේදීයි.

ඇය මෙලෙස දිවිනසාගෙන ඇත්තේ සේවය කරන ස්ථානයෙන් තට්ටු 10ක් ඉහළ සිට  බිමට පැනීමෙනුයි. අම්මාට ලිපියක් ලියා ඇය පවසා ඇත්තේ තමන්ගේ පෙම්වතා නොමැතිව තමන්ට ජීවත්විය නොහැකි බවයි. මෙය ඝාතනයක් නොවන බවත් ආදරේ නාමයෙන් තමන් ලොවින් සමුගන්නා බවත් ඇය එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

views498 Views
comment
englishtrans
තරුණිය සෙට්වුණේ කෝල් එකකින්ලු
අම්මයි කියා වෙනත් කතක් පෙන්නලා
තාත්තා මැරිලැයි කෙල්ලට කීවට ජීවත් වෙලා ඉන්නවලු

තමන්ගේ විවාහක බිරිඳ රවටා තවත් ධනවත් තරුණියක්ව විවාහ කරගෙන මධුසමය ගතකරමින් සිටි සමාගම් විධායක නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පුද්ගලික සමාගමක සේවය කරන මෙම විධායක නිලධාරියා නුගේගොඩ ආසන්නයේ සුපිරි දෙමහල් නිවසක පදිංචිව සිටින අයෙකුටයි.

ඔහුට වසය අවුරුදු 10 හා 4 දරුවන් දෙදෙනෙකුද සිටී. බිරිඳ රෝහලක සේවය කරයි. මොහු දින තුකට පමණ පෙර හැඩ වැඩට ලෑස්ති වී ටයි කෝට් දමාගෙන නිවසින් පිටත්ව ඇත්තේ මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට යනබව බිරිඳට පවසමින්ය.

views592 Views
comment
englishtrans
මන්ත්‍රී එක්ක යන්න ඩිෆෙන්ඩර් එක උසාවි භූමියටම ඇවිත්

16 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි උපුල් ශාමේන් බණ්ඩාර ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (07) අධි චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, සබරගමුව පළාත් බද මහාධිකරණයේදීයි.

මාවනැල්ලේ පදිංචි 16 හැවිරිදි දැරියක් 2010 වසරේ දෙසැම්බර් මස 2 වැනිදා හෝ ඊට ආසන්න දිනක දූෂණයට ලක්කිරීම ඇතුළු චෝදනා 10 කට සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උපුල් ශාමෙන් බණ්ඩාර ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. .

views470 Views
comment
englishtrans
තහනම් උත්තේජක පරීක්ෂාවකින් අසමත්වීම නිසා දැනට නවසීලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා යළිත් දිවයිනට කැදවා තිබෙනවා. ඒ වෙනුවට කෞශාල් සිල්වා සංචිතයට එක්වනු ඇති.

පසුගිය පාකිස්තාන තරඟ සංචාරයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂාවේදී කුසල් ජනිත් පෙරේරාගේ සිරුරේ තහනම් උත්තේජක පැවැති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

views768 Views
comment
‘‘කොල්ලෝ හොඳයි බං, බලපන් මුන් වෙරිවෙන්න ගහලා,
එකෙක් උස්සන් ගියාම තමයි මුන්ට විසේ අඩුවෙන්නේ‘‘

අප මේ වන විට ජීවත්වන්නේ මව පියා, සහෝදර සහෝදරියන් නොහඳුනනා සමාජයකය. මන්ද එදිනෙදා අපට අසන්නට දකින්නට ලැබෙන ඇතැම් පුවත් පිළිබඳව සිතන විට මෙවන් ලෝකයක අප ජීවත්වනවා ද? යන්න ගැන ප්‍රශ්නාර්ථය සිතට නැගේ.

එවන් දෑ සිදුවන සමාජයක ඊයේ (06) දිනයේ කොළඹ කොටුව බලා පිටත්වුණු බදුලු දුම්රියේ 2වන පන්තියේ ආ තරුණියන් පිරිසක් ඔවුන් ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයක යැයි අමතක කරමින් එහි ගමන් කළෝය. පාපුවරුව අසල බිම වාඩි වී ඔවුන් කොළඹට ආවේ ඉඳගන්න අසුන් නැති නිසායැයි සිතුවත් ඉන් එක් තරුණියක් එකවරම සිටගනිද්දී තේරී ගියේ හිටගන්නටවත් බැරි ලෙසින් ඔවුන් බීමත්ව සිටින බවයි.

views823 Views
comment
englishtrans
කෑ ගහන හඬ කෝල් එකෙක් අනිත් කෙනාට ඇහිලාලු

මහියංගණය ප්‍රදේශයේදී පසුගියදා ඇඟලුම් සේවිකාවක් වූ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණිය ඝාතනය කළ සැකකරු ලබන 17දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තරුණිය පැහැරගැනීමට ලක්වන අවස්ථාවේදී ඇය දුරකථනයෙන් තවත් අයෙකු සමඟ කතාකරමින් සිටි බවට පොලිසිය සැක කරන අතර ඇයගේ කෑ ගැසීමේ ශබ්දය ඔහුට ඇසෙන්නට ඇත බවයි පැවසෙන්නේ.

views640 Views
comment
englishtrans
ගෝඨාභයත් අත්අඩංගුවට ගන්න ඕනි
මම කීවේ නෑ හරීන්, විජේදාස
ඇවන්ගාඩ් වලින් සල්ලි ගත්තා කියලා

පසුගිය රජය සමයේ පවුල් පාලනය ඉහලින්ම ක්‍රියාත්මක වූ බවට විවිධ පිරිස් දෝෂාරෝපණ එල්ල කරන්නට වූ අතර ඇතැම් අවස්ථාවලදී රන්ජන් රාමනායකද එලෙස පාර්ලිමේන්තුවේ මෙන්ම ප්‍රසිද්ධ වේදිකාවලද  මේ සම්බන්ධයෙන් පැවසූ අය අතර පෙරමුණේ සිටියා. කෙසේ නමුත් මේ වන විට රන්ජන් රාමනායක මහතා පවසන්නේ යහපාලනයේද ඇතැම් තැන්වල පවුල් පාලනය ඇති බවයි.

වරයා සභාපති මෙන්ම ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයින් ලෙසින් මෙම රජයේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන් පත්කරගෙන තිබීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගෙන් සෘජුවම ප්‍රශ්න කෙරුණේ හිරු Hard Talk තුළිනුයි...

views635 Views
comment
[1]      «      5016   |   5017   |   5018      »      [5495]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top