රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි, සාර්ථක ව්‍යවසායිකාවක් විදියටත් නමක් දිනාගෙන ඉන්න පියුමි, මේ වෙද්දී ඇගේ මුහුණු පොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මුළු සමාජ මාධ්‍යම උණුසුම් වෙලා තියෙනවා.
නිරන්තරයෙන්ම තමන්ගේ රූපය ගැන දැඩි උනන්දුවක් දක්වන පියුමි, මෙවර ඇගේ ඡායාරූප සඳහා තෝරාගෙන තිබුණේ ඉතාමත් සරාගී වගේම ආකර්ෂණීය විලාසිතාවන්.
ඇගේ සමේ පැහැය සහ නිරෝගී පෙනුම කැපී පෙනෙන විදියට කැමරා ඇසට හසුකරගන්න ඇය සමත් වෙලා තිබුණා.
ඇත්තටම පියුමි හංසමාලි කියන්නේ තමන්ටම ආවේණික විලාසිතාවකින් සහ පෙනුමකින් ක්ෂේත්‍රය ජයගත්තු, කවුරු මොනවා කිව්වත් තමන්ගේ ලස්සන ගැන ආඩම්බර වෙන අපූරු තරුණියක්.
ඉතින් බලන්නකෝ මේ ෆොටෝ වල ලස්සන...
