Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාන්තාව ගැනත් තවත් තොරතුරු රැසක් හෙළි වෙයි..

මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරනවා.

යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේ වයස අවුරුදු 24ක කාන්තාවක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
views1,075 Views
comment

සැකකරු ගැන තොරතුරු දන්නවා නම් මේ අංකයට කියන්න
071 859 15 57 / 011 243 33 33

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාර්ග අංක 143 හංවැල්ල - කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.
views429 Views
comment

දැරියගේ මව පොලිසියට කියපු අමුතුම කතාව...

රාත්‍රි කාලයේ අනවසරයෙන් නිවසකට ඇතුළුවී බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි සැකපිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 28 හැවිරිදි තරුණයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ මාතර පදිංචිකරුවෙකි.
views448 Views
comment
දැරිය ජීවිතක්ෂයට පත් වූයේ පෙරේදා දිනයේදී යි...

යාතු කර්මයකදී වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ 9 හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ගාල්ලේ දී ඊයේ සිදුකෙරුණා.

ගාල්ල - කටුගොඩ ප්‍රදේශයේ පිහිටි එම දැරියගේ පියාගේ නිවසේ සිට කටුගොඩ - පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් අනතුරුව රාත්‍රියේදී මෙලෙස අවසන් කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
views285 Views
comment
අවවාදය සේම, ආදර්ශයෙන්ද මම එය මගේ පවුල තුළ රඟදක්වමි.., මේ මුළු ලොව තුළ ජාන්වීට සිටින හොඳම මිතුරිය මම වෙමි..,
 
ජාන්වී… ඔබ මට විශ්වයකි. මගේ පුංචි කෙල්ලට සුබම සුබ උපන් දිනයක් වේවා…!
views551 Views
comment
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැගෙන ඇවිත් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
views419 Views
comment
රූපවාහිණී ඇන්ටනාවක් සම්බන්ධ සිද්ධීයක් දුරදිගයාමෙන් මීගහකිවුල අරාව ප්‍රදේශයේ අසල්වාසී නිවාස දෙකක පදිංචි දෙපිරිසක් අතර ඊයේ (28දා) රාත්‍රියේ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.
 
මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනකු මීගහකිවුල රෝහලට ඇතළත් කර තිබෙනවා.
views316 Views
comment
යාතු කර්මයකදී වේවැල්වලින් පහරදීම්වලින් 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව යාතුකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ, ඔවුන් අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ යාතුකර්මයක් අතරතුරදී වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දෙල්ගොඩ - කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.
 
views289 Views
comment
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී  අද පස්වරු 1ට පමණ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනුනා.
 
සැකකටයුතු ගමන් බෑගයක් දුටු ප්‍රදේශවාසීන් විසින් සිද්ධිය සම්බන්දයෙන් වේල්ල වීදිය පොලීසිය දැනුවත් කර තිබෙනවා.
 
පසුව පොලිස් නිළ සුනඛයින් යොදා ගනිමින්‌ පොලීසිය පරික්ෂණ ආරම්භ කළ අතර කොළඹ අධිකරණ වෛද්‍යවරිය සහ මහේස්ත්‍රාත්වරියද එම ස්ථානයට පැමිණියා.
 
කිසියම් පුද්ගලයෙකු විසින් කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය මෙම ස්ථානයට ගෙනවිත් දමන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
 
views363 Views
comment
එංගලන්ත, අහසේ විශ්මජනක ගිනි පුපුරක් ගමන් කරන ආකාරය එරට වැසියන් දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
එම වාර්තා කියා සිටියේ, එය උල්කාපාතයක් බවට එරට විශේෂඥයින් විශ්වාස කරන බවයි.
views534 Views
comment
දඹුල්ල රෝහලේ කොරෝනා වෛරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (01) දින ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.
 
දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවලක් ගිය මස (28) දින දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබෙනවා
 
ඒ අනුව ඔවුන්ට සිදුකරන ලද පී.සි.ආර්. පරීක්ෂණයකදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවටයි තහවුරු වීඇත්තේ.
 
views234 Views
comment
නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.
 
ඒ විතරක් නෙවෙයි නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
views842 Views
comment
මගේ නම කැතයි කියලා විහිළු කරනවා..
 
මට වෙන නම්වලින් කතා කරනවා.. 
 
සාම්ප්‍රදායික නමක් හේතුවෙන් පාසල් මිතුරන්ගෙන් සහ ගුරුවරුන්ගේ සමච්චලයට ලක් වන කුඩා දැරිවියක සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ, නවසීලන්තයේ පදිංචි පස් හැවිරිදි Mahinarangi Tautu නම් දැරියක බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
views350 Views
comment
අමෙරිකාවේ ක්‍රියාත්මකව පැවැති සමානාත්මතා පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න් හට චෝදනා එල්ල කර තිබෙනවා.
 
ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස් කොට සැලකීම තහනම් කරන මෙම පනත පසුගිය බ්‍රහස්පතින්දා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
views258 Views
comment
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ලද තොරතුරකට අනුව අදාළ බෑගය සහිත මළ සිරුර සොයාගත් බවයි.
views281 Views
comment
[1]      «      3417   |   3418   |   3419      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top