Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සල්ලාලයට ගහලා, හූරලා, ගල්වලිනුත් ගහලා දැරියව බේරගෙන...
මේ කොල්ලා ගැන ආඩම්බරයි. පුතා නොසිටින්න ලොකු කරදරයක් වෙනවා..
සැකකරුගේ සොහොයුරියක් ඉසුරු පුතාට තර්ජනය කරලා තිබුණා...
 
නිවාඩුව අවසන් වී නව පාසල් වාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. දෙසැම්බරයේ නිවාඩුව දරුවන් කාටත් රසවත් අත්දැකීමක් වන්නේ ඔවුන්ට ගමේ යහළු යෙහෙළියන් සමඟ කෙළි දෙළෙන් ගත කරන්නට සැලකිය යුතු කාලයක් ලැබෙන නිසාය.
 
ඉකුත් දාහත් වැනි දා සන්ධ්‍යාවේ තංගල්ලේ කදුරුපොකුණේ තහංචිවැව පුංචි දියණියක් සිය නිවසේ සිට අසල ඇති ඥාතිවරියගේ නිවෙසට යන්නට පිටත් වුවාය. ඒ නිවසේ ඇයගේ වයසේම දරුවෙක් සිටියේය. ඔවුන් එක් වී සෙල්ලම් කිරීමට සැලසුම් කර තිබිණි.
1,012 Views
දරුවන් සහ දෙමව්පියන් අතර තියන සම්බන්ධය මහා පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට ඒක මෙහෙමයි කියලා හරියට නිර්වචනයක් දෙන්න බැරි හැඟීමක්. ඒ නිසාමයි ඒක මේ ලෝකයේ තියන උතුම්ම බැඳීම බවට පත්වෙන්නෙත්.
690 Views
දමිල සිනමාවේ ඉතා ජනප්‍රිය නිළියක් තමයි කාජල් අග්‍රාවල් කියන්නේ.

ඇයගේ රුවට සමාන ඉටි රුවක් නොබෝ දිනකින් සිංගප්පූරුවේ මැඩම් තුසෙඩ් කෞතුකාගාරයේ නිර්මාණය කරන්නට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මේ කියන්නහදන්නේ ඇගේ ඉටි රුව ගැන නම් නෙවෙයි, කාජල් මේ දිනවල මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටිනවා.

719 Views
2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) දිනයේ අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම සමාජ මාධ්‍ය තුළ නිර්මාණශීලි පෝස්ට් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.
 
ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න...
1,639 Views
ඒ අය මර ළතෝනි දුන්නා. මම හිතුවේ මොකක් හරි ලොකු රණ්ඩුවක් කියලා...
ඒ මුහුදු රැල්ලේ ගෙවල්වල වහල, බිත්ති, කැඩුණු ගස්, වාහන පවා තිබුණා...
අම්මේ... බය වෙන්න එපා... මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ. බේරගන්නවා...
 
මහ සාගරයේ රුදුරු ජල කඳ සමඟ සටන් කොට තම මවගේ ජීවිතය බේරාගත් පුරාතන කතාවක් අපට ඇසෙන්නේ මාතුපෝසක ජාතකයෙනි.
 
බෝසත් කුමරුන් තම මව කර මත තබාගෙන ගව් ගණන් දුර පිහිනා ඇගේ ජීවිතය රැකගත් නිසා අවසානයේදී ‘පුතේ ඔබ මතු බුදු බව ලබාවි’ යනුවෙන් නියත විවරණ ලැබූ බව එහි වැඩිදුරටත් සඳහන්ය.
545 Views
වසර 10කට පමණ දිස්වූ දුර්ලභ ගණයේ වළයාකාර සූර්යග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවාසීන්ට උදා වුණා. සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණීමේදී, සූර්යයා චන්ද්‍රයාගෙන් මුවාවීම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා.
 
මෙම සූර්යග්‍රහණයත් සමඟ බුකියේ නිර්මාණත්මක පෝස්ට් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අතරින් කිහිපයක් පහතින්....
551 Views
මුහුණු පොත කියන්නේ දවසින් දවස අලුත් දේවල් එකතු වෙන තැනක්. විශේෂයෙන්ම නිරන්තරයෙන් විනෝදයට කැමති පිරිස් අලුත් අලුත් Meme වලින් විවිධ නිර්මාණාත්මක දේ කරනවා අපිට දකින්න ලැබෙනවා.

ඒ විදිහට නිර්මාණය වුණු අලුත්ම Meme එක ගැනයි මේ. ඔබත් මුහුණු පොතේ නිතර දෙවෙලේ සැරිසරනව නම් මේ පින්තූරය හොඳින් දැක පුරුදු ඇති.
1,714 Views
Bigil සුපිරි සිනමා සිත්තම දින 5ක් ඇතුළත කෝටි 200කට හිමිකම් කියයි..
Singappenney ගීතය මේ වනවිට යූටියුබ් හි නැරඹුම් වාර මිලියන 30 ඉක්මවලා..
කාන්තාවන්ට සිනාසෙන, ඔවුන්ගේ හැකියාවන් ප්‍රශ්න කරන, සෑම කෙනෙකුටම..
 
දකුණු ඉන්දියානූ සිනමාවේ "තලෙයිවා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දෙන "විජෙයි"ගේ අලුත්ම චිත්‍රපටය වන බිගිල් (Bigil) මේ වනවිට අතිසාර්ථකව තිරගත වෙමින් පවතිනවා.
 
මේ වසරේ තිරගත වුණු චිත්‍රපට කිහිපය අතුරින් බිගිල් චිත්‍රපටය නොසිතූ ජනප්‍රියත්වයකට හිමිකම් කියන්නට සමත් වුණා.
764 Views
කාගෙත් සිත් පැහැරගත් ඇය ලෝක රූ රැජිණියක්..
කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට සහභාගි වී නැහැ...
දෙදෙනාගේ සුපිරි නර්ථනයක් එරට මාධ්‍ය කළඹයි..
 
සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු බෙලරුස් රාජ්‍යයද ස්වාධින රාජ්‍යක් බවට පත් වූ අතර ඔවුන් 1991 අගෝස්තු මස 25 දින නිදහස් ස්වාධින රාජ්‍යක් බවට ප්‍රකාශ කරන ලදී.
 
ඉන්පසුව 1994 නව ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමෙන් පසුව පලමු ජනපතිවරණයේ සිට මේ දක්වා 5 වරක් පුරා වසර 25 අධික කාලයක් ජනපති ධුරයේ දරමින් සිටින්නේ දැනට 65 හැවිරිදි වියේ පසුවන ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ වන අතර ඔහු මෙයට පෙර යුධ හමුදාවේත් ඉන්පසුව සමුහ ගොවිපොළකත්, රැකියා සිදු කර ඇත.
628 Views
දෙමව්පියන්ටත් අවසර ලැබිලා නැහැ - දින 81ක් රඳවාගෙන දරුවාගෙන් ප්‍රශ්න කරලා..
නඩු විභාගය අතරතුරත් බයිබලය අත තියාගෙන ඉඳලා - සාක්ෂිකරුවන් කිසිවෙක් නෑ..
කළු ජාතිකයින්ට උසාවිය තහනම් වෙයි - පුංචි ජෝජ් විදුලි පුටුවක අවසන් ගමන් යයි..
 
මේ කතාව වඩාත් සුවිශේෂි කතාවක් බවට පත්වෙන්නේ 20 වැනි සියවසේ මරණ දණ්ඩනය ලබාදුන්නු ළාබාලතම දරුවා ගැන බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් වීම නිසයි. ඉතිහාසය විසින් සඟවනු ලැබුවත් වරින් වර මේ කතාන්දර මතුවෙන්න විවිධ හේතු සාධක තියනවා.
 
මේ කතාවේ ඉන්නේ පුංචි දරුවෙක්. ඔහුගේ නම තමයි, ජෝජ් ජූනියර්ස්. 1929 ඔක්තෝම්බර් 21 දී ඇමරිකා එක්සත් ජනපදියේදී තමයි මේ දරුවා උපත ලබන්නේ.
964 Views
සිරුරේ ලෝමවලට, නාසයට මෙන් ම දත් පෙළට ද හානිවෙලා නැහැ..
DNA පරීක්ෂණයෙන් ද නිශ්චිතව මෙම සුනඛ වර්ගය හඳුනාගැනීමට බැරිවෙලා..
මෙම පැටවා "ඩොගෝ" (Dogor) ලෙස නම් කර තිබෙනවා...
 
සයිබීරියාවෙන් සොයා ගත් වසර 18,000ක් පැරණි සත්ත්ව සිරුර සුනඛයෙකුගේ ද නැත්නම් වෘකයෙකුගේ ද යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂකයෝ උත්සහ දරමින් සිටිති.
 
සුනඛ වර්ගයක් ලෙස පෙනෙන මෙම සත්ත්වයා මිය යන විට වයස දෙමසක් ලෙස හඳුනාගෙන ඇත. රුසියාවේ නිතර හිමෙන් වැසුණු ප්‍රදේශයක පස් යට ආරක්ෂා වී තිබූ සිරුරේ ලෝම බොහෝමයකට ද, නාසය මෙන් ම දත් පෙළට ද හානි සිදුව නොතිබිණි.
699 Views
සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන, හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය හෙවත් සොර්තින්ග් හැට් Sorting Hat නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර, ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
502 Views
මෑත කාලයේ අන්තර්ජාලයේ නිතරම කතාබහට ලක්වන කෙනෙක් තමයි, රානු මොන්ඩාල් කියන්නේ.
 
මීට දින කිහිපයකට පෙර ඇය සෙල්ෆියක් ගැනිමට පැමිණි කාන්තාවකට බැණ වැදීම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අප්‍රසාදයක් මතුව තිබුණා.
467 Views
මේ තාක්ෂණය අද භාවිත කරන්නේ වැරදි දේවලට......

මට වුණ අපහාසය නිසා අදටත් මම දැඩි මානසික කම්පනයක ඉන්නේ......

කෙටි පණිවිඩ ඔස්සේ කෙරුණු පෞද්ගලික කතාබහක 'ස්ක්‍රීන්ෂොට්' (screenshot) එකක් ඔබට කෙදිනක හෝ තම මිතුරෙකුගෙන් ලැබී තිබෙනවා ද?
නවීන තාක්ෂණය ඇසුරු කරන ඕනෑම පුද්ගලයෙකු සිය ජංගම දුරකතනය හෝ පරිගණකයේ ඇති 'ස්ක්‍රීන්ෂොට්' තාක්ෂණය පිළිබඳ දැනුවත්ය. නමුත් මෙතරම් සරල තාක්ෂණයක් නිසා මිනිස් සම්බන්ධතා කැඩී බිඳී ගිය අවස්ථා ගණන කිසිදු වාර්තාවක සටහන් වී නොමැත.

358 Views
මධ්‍යම පළාතේ සුන්දර කඳු වළල්ලකින් වටවූ රමණිය නගරයක්.
 
සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සංහිඳියාවෙන් යුතුව ජිවත් වන මෙහි ඉකුත් ජනාධිපතිවරණයේදී අනෙකුත් ප්‍රදේශවලට වඩා උණුසුම් බවක් දක්නට ලැබුණා.
 
නගරයේ ඇති අවන්හල් අතර වඩාත් ජනප්‍රිය අවන්හලක් තිබුණා. එහි හිමිකරු යෞවනයෙක්.
627 Views
[1]      «      94   |   95   |   96      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top