මොවුන්ගේ මිල පවුම් 3000ත් ඉක්මවා යනවා..
හදිසියේ ලෙඩ වුණොත් කාර්මිකයොත් වෙනම ඉන්නවා..
හිට්ලර්ගේ කාලෙත් හිටපු නිල් පාට ඇස් තියෙන බෝනික්කෝ..
මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්. මේ කතාවත්... ඒ විදිහේ අසාමන්‍ය පුද්ගලයින් ගැන ඇහෙන කතාවක්.
මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?