Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඒවා මහා අමුතු රෝග ලක්ෂණ, හිතාගන්න බෑ.."
 
NHS විසින් හදිසියේ සිදු කළ අනතුරු ඇඟවීම..
 
කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් බ්‍රිතාන්‍යය කුඩා ළමුන් ආශ්‍රීතව ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම අද්භූත වෛරසයට ගොදුරු වූ දරුවන් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
583 Views
ලොවම කළඹමින් එළියට ආපු කිම් ජොන්ගේ කෙරුවාව..

කිම් ජොන් ගැන, ලෝක බලවතා ට්‍රම්ප්ගෙනුත් ප්‍රකාශයක්...

ට්විටර් වල ජනප්‍රිය #KimJongUndead හෑෂ්ටෑගයේ තේරුම මොකද්ද?
 
කිම් ජොන් අන්.. කවුරුත් දන්න, උතුරු කොරියාවේ දඩබ්බර පාලකයා තමයි ඔහු... ලෝකයම කොරෝනා ගිල ගනිද්දී, උතුරු කොරියානු නායකයා හිටි ගමන් අතුරුදහන් වුණා.
390 Views
වෛරස් ව්‍යාප්තිය සිදුවූ හැටි ගැන රහස් වාර්තාවක් කාන්දු වෙයි...

වෛරසය ගැන මතවාද පළකළ මහාචාර්යවරු පිරිසක් අස්ථානගත වෙලා..

මම කතා කරන්න කැමැතියි. හැබැයි දැන් මට දිග වාක්‍ය කියන්න බෑ...
 
කොරෝනා වෛරසය චීනය විසින් නිපදවූ එකක්ද? එසේත් නැතිනම් එය වැරදීමකින් හෝ චීනයෙන් ගිලිහී ලෝකයක්ම ගිලගත්තාද? මේ තමයි මේ මොහොතේ මුළු ලෝකයටම පිළිතුරු නැති එකම ප්‍රශ්නය...
586 Views
41 හැවිරිදි කාන්තාව කරපු නොහොබිනා වැඩේ...
අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න..
 
ස්පාඤ්ඤයේ කොරෝනා අර්බුදය මැද, දෙනෝදාහක් ඉදිරියේ නිරුවත් වෙමින්, පොලිස් මෝටර් රථයක් මතට පනින කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.
 
ස්පාඤ්ඤය පනවා තිබූ "අගුළු දැමීම" (Lockdown) වලට විරුද්ධව අසල්වැසියන්ට හිසරදයක් වූ ඇයව රඳවා තබා ගැනීමෙන් අනතුරුව, උසාවියට ඉදිරිපත් කර තිබෙනවා.
456 Views
ඒ දවස හරියට මගේ දරුවා ඉපදුණු දවස වගේ..
අපි ඉක්මනින්ම මෙතනින් එළියට යනවා..
එයින් පසු මේ සියල්ලම බියකරු සිහිනයක් වේවී !
 
ඇමරිකා එක්සත් ජනපදයට පසුව ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.
 
එය මේ වන විට ගණනින් 117, 710 ලෙස වාර්තා වන අතර ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ, 10, 935ක් වාර්තා වන්නේ ද ස්පාඤ්ඤයෙනුයි.
307 Views
ඒ ගැන ඇහුවාට ස්තුතියි - ඒත් මේක තමා මගේ උත්තරය !
ඔවුන් අපෙන් යමක් සඟවමින් ඉන්නවා..

මේ වන විට සියලු දෙනාගේ අවධානය යොමුවී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයක්ම අඩපණ වෙලා.

දිනෙන් දින ආසාදිතයින් ඉහළ යද්දි පසුගිය දිනෙක ඉන්දියාවත් වසා දමන්නට හෙවත් Lockdown කරන්නට එරට අගමැතිවරයා තීන්දු කළා.
254 Views
"අපිට ඔබ එක්ක පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි.."
"කතා කරන්න කැමැතියි. හැබැයි දැන් මට දිග වාක්‍ය කියන්න බෑ."
මගේ පෙණහලු ශ්ලේෂ්මලවලින් පිරිලා - අඩුවුණාම ගන්නම් !
 
නූතන කොරෝනා වයිරසයටත් ජාතක පොතක් තරම් අතීතයක් ඇත. එය හිටි හැටියේ චීනයෙන් පහළ වූවක් නොවේ.
 
2002 වසරේදී සාර්ස් වයිරසය ලෙස කරළියට පැමිණියේද, 2005 වසරේදී Human Corona Virus - HCov ලෙස කරළියට පැමිණියේද, 2012 වසරේදී ම’ර්ස් ලෙස කරළියට පැමිණියේද අනතුරුව 2019 වසරේ අග කොවිඩ් 19 ලෙස දැන් පැමිණ සිටින්නේද ඒ ඇයමය.
712 Views
සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්ත මෙන්න..
 
මුහුණූ පොතේ සැරිසරන ඔබටත් මේ මුහුණත් දෙක හුරුපුරුදු ඇති. මේ මොහොත වන විටත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් බොහෝ පිරිසක් මෙම ඡායාරූපය මුහුණු පොතේ හුවමාරු කරගනිමින් සිටිනවා.
 
එම ඡායාරූප සටහන් මඟින් දැක්වෙන්නේ මෙම යුවළ ඉතාලියේ වෛද්‍ය යුවළක් බවත්, 134කට වැඩි කොරෝනා රෝගීන් පිරිසකට ප්‍රතිකාර කළ ඔවුන් දෙදෙනා එම වෛරසයටම බිලි වී මිය ගිය බවයි.
332 Views
කාටවත් ඔයාව බලන්න වාට්ටුවට එන්න දෙන්නෙ නම් නැහැ...
නෙගටිව් (Negative) වුණොත් ඔයාගෙ ටිකට් කපනවා...
කෑමට මොනව හරි ඕනෑ නම් කියන්න...
 
කොළඹ ජාතික රෝහලේ COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ සිට ලියමි.
 
මේ ගෙවී යන්නේ ලෝකයම යම් තැතිගැන්මකට ලක්වූ මොහොතකි. අනාගත ලෝක ඉතිහාසයේ යම් පරිච්ඡේදයක COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ අද ලෝකය බැටකන මේ ඛේදජනක ඉරණමට විශාල ඉඩක් වෙන්වන බව නොරහසකි.
660 Views
චීනයෙන් පටන් ගත්ත ඒ මහා වසංගතය, ලංකාවට දැන් ඇවිත්. ලංකාවේ අපිට "ආගන්තුකයෙක්" වුණූ කොරෝනා ගැන බුකියේ අපූරු නිර්මාණාත්මක පෝස්ට් හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඒ අතරින් කිහිපයක්...
992 Views
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ දරුණු වෛරසය 14, 641කගේ ජීවිත උදුරගෙන.
 
මේ අතරතුර ඊයේ පෙරේදා දවසක ලෝක බලවතුන්, 'වට්ස්ඇප්' යෙදෙවුමටත් චෝදනා කරලා තිබුණා. ඒ වට්ස්ඇප් ඔස්සේ ව්‍යාජ පුවත් දහස් ගණනින් හුවමාරු වන නිසාවෙනුයි.
495 Views
කොරෝනා හෙවත් Covid 19 වෛරසය මුල් බැසගත් වුහාන්හි පිහිටි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ලියූ ෂීමින් මහතා වෛරසයට බිලි වී අවසන් ගමන් ගියේ පසුගිය මස 18 වැනි දිනයි.

එය වූහාන් රෝහලේ සියලුම දෙනා සංවේදී කළ සිදුවීමක් වූ අතර වෛරසය වැළඳී මියගිය දෙවන වෛද්‍යවරයා වන්නේ මොහු යි.
597 Views
මට මේ කෘත්‍රීම ආධාරක නැතිව හුස්ම ගන්න බැහැ...
ඔබ දුම් බොනවානම් වහාම එය නවත්වන්න...
සැලකිලිමත් නොවුණොත් මට වුණ දේ වෙයි..
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වි ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන 10,050ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
 
ගතවූ පැය 24 තුළ නව මරණ 427ක් වාර්තා විමත් සමග ඉතාලියෙන් වාර්තාවන පුද්ගල මරණ 3,405ක් දක්වා ඉහළ ගියේ චීනයෙන් මෙතෙක් වාර්තාවූ සමස්ත පුද්ගල මරණ ගණනද අභිබවමින්.
473 Views
අවසන් බස් රථය පැමිණෙන තුරා දෑස් දල්වා බලා හිදින්නන්..
මුළු පිළියන්දලක් හඳුනන මනස විකෘති වූ මිනිසුන්..
පාපුවරුවේ එල්ලෙන්නට කල්මරමින් ඉන්නා කොළු පැටව්..
 
මිනිස්සු බොහෝම කැමතියි සමහරක් "මතකයන්" ආයෙ ආයෙම මතක් කරන්න. ඒ සමහරක් මතක "වේදනාබර" ඒවා වෙනකොට තවත් මතකයන් "සදාතනික මතකයන්" බවට පත් වෙනවා.
 
මේ කතාවත් ඒ තරම් වටිනා කියන තවත් එක "මතක කතාවක්."
1,254 Views
"ඇයට ලබාදිය යුතු අවසන් ගෞරවය ලබා දෙන්න මට හැකියාවක් නැහැ.."
"මම මේ තත්ත්වයට මුහුණ දෙන්න හුඟක් උත්සහ කරනවා..."
"වෛද්‍යවරයෙක් හෝ බලධාරියෙක් පැමිණියේ නැහැ.."
 
Covid 19 හෙවත් කොරෝනා වෛසරය මේ වන විට ලෝකයම සිය අණසකට යටත් කරගනිමින් සිටිනවා.
 
මේ වන විටත් කොරෝනා බිලිගත් මුළු ජීවිත ගණන 10,048ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
446 Views
[1]      «      92   |   93   |   94      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top