Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
25
කොරෝනා-වලින් මියගිය ඉතාලි ජාතික වෛද්‍යවරුන් දෙදෙනාගේ ඡායාරූපය ඔබත් ශෙයා කළාද? - මෙන්න ඇත්ත කතාව - Photos

- කොරෝනා-වලින් මියගිය ඉතාලි ජාතික වෛද්‍යවරුන් දෙදෙනාගේ ඡායාරූපය ඔබත් ශෙයා කළාද? - මෙන්න ඇත්ත කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්ත මෙන්න..
 
මුහුණූ පොතේ සැරිසරන ඔබටත් මේ මුහුණත් දෙක හුරුපුරුදු ඇති. මේ මොහොත වන විටත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් බොහෝ පිරිසක් මෙම ඡායාරූපය මුහුණු පොතේ හුවමාරු කරගනිමින් සිටිනවා.
 
එම ඡායාරූප සටහන් මඟින් දැක්වෙන්නේ මෙම යුවළ ඉතාලියේ වෛද්‍ය යුවළක් බවත්, 134කට වැඩි කොරෝනා රෝගීන් පිරිසකට ප්‍රතිකාර කළ ඔවුන් දෙදෙනා එම වෛරසයටම බිලි වී මිය ගිය බවයි.

මෙම පුවත විදෙස් මාධ්‍ය තුළ මෙන්ම, ලංකාවේ බොහෝ ෆේස්බුක් පිටු ඔස්සේත් පළකර තිබුණා.
 
පහතින් දැක්වෙන්නේ එවන් සටහනක්...
 
ලොවම කම්පා කරමින් මෙලොවින් සමුගත් ඉතාලි ජාතික වෛද්‍යවරුන් දෙදෙනා....
 
මෙම ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනා ස්වාමිපුරුෂයා සහ භාර්යාව වේ. ඔවුන් දෙදෙනාම ඉතාමත් කැපවීමෙන් කොරෝනා රෝගය වැලදුන රෝගීන් බේරා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කලා. ඔවුන් දෙදෙනා රෝගීන් 134 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා.
 
නමුත් මේ මස 8 වන දින ඔවුන් දෙදෙනාද කොරෝනා රෝගයට ගොදුරු විය. ඔවුන් දෙදෙනාද රෝහල් ගත කලහ.ඔවුන්ගේ තත්වය එන්න එන්නම දරුණු වුණා.
 
පසුව ඔවුන් දෙදෙනා අනිතිම වතාවට මුණගැසීමට තීරණය කලා.දෙදෙනාටම කොරෝනා රෝගය වැලදි ඇති නිසා රෝහල් සේවක මණ්ඩලයද ඔවුන්ගේ අන්තිම කැමැත්ත වෙනුවෙන් ඉඩ ලබා දුන්න.
 
ඔවුන් දෙදෙනා රෝහලේ විවේකාගාරයේ සිටගෙන අන්තිම වතාවට එකිනෙකා හමු වුණේ මරණය ඔව්න්ගේ දෑස් වලින්ම එකිනෙකා දකිමින්ය. ඊළඟ පැය කිහිපයේදි ඔවුන් දෙදෙනාම මිය ගියා.
 
ඒ ආදර කතාවද කොරෝනා හේතුවෙන් මේ මිහිතලයෙන් සමු ගත්තා..
 
කෙසේ වෙතත් ඉන්දියා ටුඩේ (IndiaToday) මාධ්‍යය මෙය ව්‍යාජ පුවතක් බව සඳහන් කර තිබෙනවා.
 
එම ඡායාරූපය ස්පාඤ්ඤයේ බාසිලෝනා ගුවන් තොටුපළේදී මිසක් ඉතාලියේ ගත් එකක් නොවන බවයි එම පුවතින් සඳහන් වන්නේ. ඒ අනුව මේ හා සම්බන්ධ වෛරස් කතාවද ව්‍යාජ පුවතක් වනවා.
 
කෙසේ වෙතත් මෙහි ඡායාරූප ශිල්පියා සිය ඉන්ස්ටර්ග්රෑම් හරහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "මෙය ව්‍යාජ පුවතක්" බවයි.
 
මෙම ඡායාරූපය මොරෙනැටි නම් එම ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපගත කර ට්විටර් හි පළ කළ ඡායාරූපයක් බවද එහි වැඩිදුරටත් සඳහන්. එමෙන්ම මෙම යුවළගේ නමක් හෝ වෙන යම් තොරතුරක් මෙම ව්‍යාජ පුවත් මවන්නන් සොයා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඉතාලි මාධ්‍ය වාර්තා තුළද මෙවැනි පුවතක් සඳහන්ව නැති බව ඉන්දියා ටුඩේ වැඩිදුරටත් පවසනවා.
 
ඉන්දියා ටුඩේ ඇසුරිනි.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top