Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
11
ඔහුගේ මරණය ගැන අද ලැබුණු තීන්දුව කුමක්ද..? යසිත්ගේ මරණය ගැන විශේෂ හෙළිදරව්වක්...

- ඔහුගේ මරණය ගැන අද ලැබුණු තීන්දුව කුමක්ද..? යසිත්ගේ මරණය ගැන විශේෂ හෙළිදරව්වක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views

අලුත් අවුරුද්දෙන් පස්සේ සතුටු වෙන්න ඔවුන් සංවිධානය කළ සාදය මේ වගේ දරුණු ඉරණමක් යසිත් අත්වේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති. 


ඔහුගේ සිදුවීම ගැන අද වෙනකොට බොහෝ දෙනෙක් කතා වෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන අද ඇසෙන විශේෂ කතාවක්.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා.

ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා.

විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව සිසුන් සහ සිසුවියන් කිහිපදෙනෙක් එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක් තුළදී සාදයක් පවත්වා තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි.

එම සාදය අතරවාරයේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබු අතර, ගැටුමට මැදි වූ සිසුවෙක් එහිදී මියගියා.

ගැටුම අතරවාරයේ සිදුවූ පහරදීමක් මරණයට හේතුවී තිබූ බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබූ නමුත්, වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී අදාළ මරණය පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවට නිශ්චිතවම තහවුරු වී නොමැති බව පොලිසිය පැවසුවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ cctv කැමරා පරීක්ෂා කිරීමේදී සහ අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඊට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ වූ බවයි.

ඒ අනුව, සාදය අතරවාරයේ එම ස්ථානයේ සිටි සිසුවියන් කිහිප දෙනෙක් වැසිකිළි යෑම සඳහා පිටව ගොස් තිබූ අතර, තවත් සිසුවෙක් ද ඔවුන් පසු පස ගොස් තිබෙනවා.

ඔවුන් පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් එම ස්ථානයට තවත් සිසුන් කිහිප දෙනෙක් ගොස් තිබූ අතර, ගැටුම හටගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

පොලිසිය පැවසුවේ මරණයට පත් වූ සිසුවා එම ස්ථානයේ පිහිණුම් තටාකය අසල ඇද වැටෙන අයුරු cctv දර්ශනවල දක්නට ලැබෙන බවයි.

මෙලෙස මිය ගියේ හිරිපිටිය නිකදළුපොත පදිංචිකරුවෙක් වන යසිත් චතුක නමැති අවුරුදු 19ක් වයසැති සිසුවෙක් වන අතර, ඔහුගේ සිරුර මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.

අදාළ සිසුවා එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිට තිබුණා.

මේ අතර, ගැටුමෙන් තුවාල ලැබු තවත් සිසුවෙක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top