Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
සිංගප්පූරුවේ ඉඳන් ආපු, සුරූපී නිළි කාජල්ට සහ ඇගේ දියණියට Corona ද ? - බොලිවුඩයම කැළඹූ කතාවට අජේ දෙව්ගන් දීපූ උත්තරේ - Photos

- සිංගප්පූරුවේ ඉඳන් ආපු, සුරූපී නිළි කාජල්ට සහ ඇගේ දියණියට Corona ද ? - බොලිවුඩයම කැළඹූ කතාවට අජේ දෙව්ගන් දීපූ උත්තරේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64,850 Views
ඒ ගැන ඇහුවාට ස්තුතියි - ඒත් මේක තමා මගේ උත්තරය !
ඔවුන් අපෙන් යමක් සඟවමින් ඉන්නවා..

මේ වන විට සියලු දෙනාගේ අවධානය යොමුවී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයක්ම අඩපණ වෙලා.

දිනෙන් දින ආසාදිතයින් ඉහළ යද්දි පසුගිය දිනෙක ඉන්දියාවත් වසා දමන්නට හෙවත් Lockdown කරන්නට එරට අගමැතිවරයා තීන්දු කළා.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ බොලිවුඩයේ සුපිරි, සුරූපී නිළි කාජල් සහ ඇගේ දියණියටත් කොරෝනා වැළඳුණු බවට කටකතාවක් පැතිර යමින් තිබුණා.

ඔවුන් දෙදෙනා සිංගප්පූරුවේ සිට පසුගිය දිනෙක මුම්බායි බලා පැමිණ තිබුණු අතර මුම්බායිහි රෝහලක ද සිට තිබෙනවා.

මේ පිළිබඳ සැක සංකා පහළ කළ රසික පිරිස් සිය කනස්සල්ල පළ කරමින් සඳහන් කර ඇත්තේ "ඔවුන් යමක් සඟවමින් සිටින" බවයි.

කෙසේ වෙතත්, කාජල්ගේ සැමියා වන අජේ දෙව්ගන් සිය ට්විටර් ගිණුම හරහා රසිකයන් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

"ඒ ගැන ඇහුවට ස්තුතියි. ඇත්තෙන්ම කාජල් සහ නයිසා ඉතා හොඳින් ඉන්නවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා පදනම් විරහිත අසත්‍ය ඒවායි.."

(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

Kajol and her daughter Nysa tested positive for coronavirus ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top