තමන්ගේ පෞද්ගලික ජීවිතයේ වගේම කලා ජීවිතයේ අලුත්ම තොරතුරු රසිකයන්ට කියන්න දිනක්ෂි කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ දවස්වල ඇය ජපානයේ සංචාරයක නිරත වෙමින් ඉන්නවා. ඒ සංචාරය අතරතුර ගත්තු හරිම ලස්සන, වර්ණවත් පින්තූර එකතුවක් ඇයගේ නිල මුහුණුපොතට එකතු කරන්න දිනක්ෂි කටයුතු කරලා තිබුණා. ජපානයේ සුන්දර පරිසරයත් එක්ක දිනක්ෂිගේ මේ අලුත්ම පෙනුම ගැන දැන් හැමෝම කතා වෙනවා.
නිදහස විඳිමින්, හරිම සැහැල්ලුවෙන් ඉන්න දිනක්ෂිගේ මේ පින්තූර පෙළට ඇයගේ රසිකයන්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. බලන්නකෝ ඇයගේ මේ අලුත්ම පින්තුර පෙළ කොහොමද කියලා...
