නිරන්තරයෙන් අලුත් අලුත් විලාසිතාවලින් රසිකයින් අතරට යන ඇය, මෑතකදී කළ අපූරු ඡායාරූප පෙළක් දැන් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා.
මෙවර ඇය සැරසී සිටියේ ඉතාමත් ආකර්ෂණීය තැඹිලි පැහැති සාරියකින්. ඒ පින්තූර දකිද්දී ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඇය හරියට දමිළ සිනමාවේ ඉන්න සුරූපී නිළියක් වගෙයි. දකුණු ඉන්දීය සිනමා තාරකාවකගේ පෙනුමට සමාන මේ සොඳුරු පෙනුම සෙනාලිට ගෙන එන්නේ අමුතුම ලස්සනක්.
සෙනාලිගේ මේ අලුත්ම ෆොටෝ ශූට් එකේ පින්තූර පෙළ පහතින් බලන්න...
