ඔන්න අද සමාජ මාධ්‍ය පුරාම ඔහු ගැන විශේෂයෙන් කතාබහ වෙන්න හරිම අපූරු හේතුවක් තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, මුතුගල සර් තමන්ගේ සිහින ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අලුත්ම අලුත් සුපිරි වාහනයක් මිළදී ගෙන තිබීමයි.
තමන් මහන්සියෙන් සැබෑ කරගත් ඒ අලුත්ම සිහිනය, එනම් තමන්ගේ අලුත්ම වාහනය ළඟ සතුටින් සිටින ඡායාරූපයක් ඔහු විසින්ම සිය නිල මුහුණු පොතට එකතු කර තිබුණා.
එලෙස මුතුගල සර් සිය අලුත්ම වාහනය සමඟ මුහුණු පොතට එකතු කළ ඒ ලස්සන ඡායාරූපය පහතින් බලන්න.
