Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"මගේ හදිසි තීරණයක්. ඒ නිසා ජීවිතයක් නැතිවුණා. මට සමාවෙන්න..."
 
"කවුරු හරි මාව ටියුබ් එකකට දාගත්තා මතකයි. ඒ කවුද දැන ගත්තේ දැන්.."
 
"මම ඉස්පිරිතාලෙන් පිටවෙලා ගිය හැටියේ ඒ දරු පවුල ගැන බලනවා..."
 
තලවකැලේදී සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණිය බැලීමට ඉකුත් සිකුරාදා තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා තලවකැලේ රෝහලට පැමිණි අවස්ථාවේ එම තරුණිය මෙසේ අදහස් දැක්වූවාය.
596 Views
"ඌ අම්මාව විතරක් නෙවෙයි, මාවත් උගේ අවශ්‍යතාවලට පාවිච්චි කළා..."
 
"ඌ ඇවිත් සතෙක් වගේ .......... දාද්දි, මම එපා කියන්නෙවත් නැතුව ඌට අවනත වුණා."
 
"ඒ මනුස්සයා මා එක්ක කවදාවත් ලිංගිකව එකතු වෙලා නෑ"
 
“මං ඉපදෙන්න තිබුණේ කාන්තාරෙක...” ඈ ඇහිබැමි පිරිමදිනවා. ලතාවකට ඒ මේ අත දුව පනින ඇගේ කෙහෙරැලි මන්දාකිණියක පැටලෙනවා. හුස්ම අරක්ගත්තු සමහරක් කුටීරවලට බහිරවයෝ වඩින්න ගන්නවා. මම ඒ උත්තමාවීය දිහා ඇසි පිහ නොහෙලා බලා ඉන්න පටන් ගන්නවා.
719 Views
චීනයේ විශ්වවිද්‍යාලයක් විසින් සැකසූ වාර්තාවක්..!!!
 
කොරෝනාවල ඇත්ත තත්ත්වය චීනය සැඟවුවා ද?
 
මේ වන විට ලෝකයේම ආධිපත්‍යය පතුරවමින් සිටින මාරාන්තික නව කොරෝනා වෛරසය ලොව පුරා ජීවිත 308,645ක් බිලිගෙන තිබෙනවා.
 
කොරෝනා උපත ලැබූ චීනය එය මනාව පාලනය කළ බව කීවත්, එය එසේ නොවෙන බවට පසුගිය දින කිහිපයේ වාර්තා පළ වුණා. ඒ එරට වෛරසය ව්‍යාප්ත වූවා යැයි සැලකෙන වුහාන්වලින් තවත් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමඟයි.
351 Views
"ඒ රන්කඳ පෙම්හද ගුම් දිදී " ගීතය ගැයූ අයුරු..
 
පසුබිම් keyboard වාදනය කලේ මගේ husband හිරාන්.
 
මෙය මගේ පියාට උපහාරයක්ම වේවා !!!
 
කලක් ඔහු ශ්‍රී ලාංකේය රිදී තිරයේ සුන්දරතම පෙම්වතා බවට පත් වුණේ ප්‍රේක්ෂකයින්ට නොමැකෙන තිර මතක රැසක් එක් කරමින්. ඔහු නමින් තිස්ස විජේසුරේන්ද්‍ර..
 
සියල්ලන්ගේම නොමඳ ආදරය දිනාගත් මේ නිහතමානී රංග පෞර්ෂ්‍යය ජීවන අඹරෙන් බැස යන්නේ පසුගිය 11 වැනි දිනයි.
1,726 Views
"එදත් මට සියලුම වගකීම් පැවරුණා. මිනිසුන් දහස් ගාණක් මැරිලා. සිරුරු ගොඩ ගැහිලා.."
 
"වෛද්‍යවරියක් වෙන්න හීන මැව්වෙ නැහැ. අපි නිදහසේ ඉගෙන ගත්තා. සෙල්ලම් කළා..."
 
"අනුලා විද්‍යාලයේ දී ගායන තරගවලින් පළමුවැනියා වුණා.."
 
වසංගතයක් කියන්නේ බියකරු වදනකි. එසේ වුවද වසංගතයට ද බල සේනාවක් මෙන් දිරියවන්ත වී නුවණින්, පරිණත බවින් අභියෝග කරන්නිය ඇයයි.
 
වසංගතයක් කී සැණින් ශ්‍රී ලාංකේය අපට ඇය සිහිගැන්වෙන්නේ එනිසාමයි.
723 Views
"මගේ ජීවිතය සම්බන්ධයෙන් මම මගේ දරුවන්ට අවංක වෙනවා.."
 
"මම සංදර්ශණයට ආවොත්? ඔවුන් සියදිවි හානිකරගන්නවා කිව්වා.."
 
"නූගත් පිරිස්වල සමහර හැසිරීම් මාව විමතියට පත් කරනවා.."
 
එක්තරා කාලයක් තිබුණා, ඇය ඉන්දියාවේම වෛරයට පාත්‍ර වුණු. මේ සුන්දර සුරූපිනීය නමින් 'කරන් ජීත් කෞර්', ඒත් ඔබ ඇයව හඳුනන්නේ 'සනී ලියෝන්' යන නමිනුයි.
703 Views
"ඒ අය හැමෝම සනීප වුණාට පස්සෙ එයාලා මට රිද්දුවා. මාව කෙනිත්තුවා. මගේ .......කරන්න ගත්තා........"
 
"අපිට මේ දරුවාව දැන්ම රිලීස් කරන්න බැහැ..."
 
"අංකල්... පරිස්සමින් ඉන්න හාද? දන්නවනේ කොරෝනා හෙන වසයි..."
 
තීරුවක් මෙහායින් රටා අඳින්න ගන්න පුංචි එකියෙකුගේ විගඩමක් අවසානයේ මම රෝහලේ කෙළවරක පැළපදියම් වුණා. “ක්ලිනික්” එකට ආපු උනුන් දාහක් පහුකරගෙන ගිහින් අතරමං වුණු තැන ඒ එකිව මට ඇහැ වැටුණා.
509 Views
"හැම රැයක ම මට ගහනවා ලිංගික හිරිහැර සිදුකරනවා..."
 
"මට ජීවිතේ කලකිරිලා ඉන්නේ. මමත් මනුස්සයෙක්.."
 
ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පණවා තිබෙන කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව පොලිස් කාන්තා හා ළමා අපචාර කාර්යාංශය පවසයි.
1,091 Views
"පොලිස් නිලධාරියා ඇගේ බලපත්‍ර පරීක්ෂා කරන්න ගත්තා.."
 
"ඔහු කවද ? ඇත්තටම ඇය හිටියේ බියට පත් වෙලා.."
 
කොරෝනා කලබල මැද්දේ මේ දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කළ අපූරු වීඩියෝවක් අපිට අහම්බෙන් වගේ දකින්න ලැබුණා.
262 Views
"ඔහු කොයි තරම් සුන්දර කොලු පැටියෙක්ද?"
 
හැරී කුමරු සහ ඔහුගේ සුරූපි බිරිඳ මේගන් මාකල්, කොරෝනා කලබගෑනි මැද මේ දිනවල කාලය ගත කරන්නේ එක්සත් ජනපදයේ.
 
එක්සත් ජනපදය කොරෝනාවෙන් වැඩිපුරම බැට කන රට බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
330 Views
මගේ පියාට කියන්න මිනිය හමුවේ හිස නොනමන ලෙස...
 
මගේ බයිසිකලයේ යතුර ඔහුට ස්ථිරවම අයිති බව කියන්න...
 
ඔබ ආඩම්බරයෙන් සිතන්න රණ විරුවෙක් දැයට දායාද කල බව...
 
ලෝකයම බිය ගැන්වූ මාරාන්තික කොරෝනා වෛරසය දැන් ලංකාවට ආගන්තුකයෙකු නෙවෙයි.
 
කොරෝනාව රට පුරා ව්‍යාප්ත වෙද්දී, රටේම වෛද්‍යවරු හෙද හෙදියන් වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරිනුත් ඒ කටයුත්ත වෙනුවෙන් අවි ආයුධ අමෝර ගත්තා.
442 Views
"ඇමරිකානු හමුදාව පරාජය කළ පළමු රටත් ඒක.."
 
"17 වැනි ආසාදිතයා යොදාගෙන සිදුකළ පරීක්ෂණය..."
 
වියට්නාමය යනු නැගෙනහිර ආසියාවේ පිහිටි කුඩා රාජ්‍යයි. එහෙත් එය වරින් වර ලෝක ඉතිහාසයේ නොමැකෙන පරිදි තම නම මටහන් කර තැබීමට සමත් වූ රටකි.
616 Views
"එෆෙයා එකකදී ලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය දෙයක්.."
 
"මාත් එක්ක ගත්ත සෙල්ෆියක්වත් එයාගේ ෆේස්බුකේ නැහැ.."
 
"එයා අර පිරිමි යාළුවා එක්ක හුඟක් ළඟින් හිටියේ..."
 
හාවියක් කශේරුකා දිගේ උඩ පහළ දුවනවා. (මේ හඳට අයිති එකි නෙවෙයි.) උස් මහත් වෙච්ච මතක කඳු කඩා බිඳගෙන දුවන්න ගන්න උනුන්ගේ සමහරක් හැඟීම් කියවන්න පුළුවන් “සොෆ්ටෙයා” එකක් ගැන මම ඇත්තටම දැනුවත් නැහැ.
667 Views
මිනිසුන්ට උදව් කරන්න යොදා ගත් අපූරු ක්‍රමවේදය..?
 
අමීර් ඛාන්ගේ පාර්ශවයෙන් පැවසූ දේ මෙන්න ?
 
බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් දුප්පත් මිනිසුන්ට පාන්පිටි කිලෝවක් ඇතුළේ සඟවා ඉන්දීය රුපියල් 15,000ක් බෙදා දුන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා.
 
එම ලිපියේ සටහන් වූයේ මෙවැන්නක්...
356 Views
"රතු පාට කියන්නේ ආදරය සහ ජීවිතයයි.."
 
"ඔබ නැති පාළුව හැම මොහොතකම දැනෙනවා.."
 
ඇමරිකානු පැසිපන්දු ශූර කෝබේ බ්‍රයින්ට් සහ ඔහුගේ 13 හැවිරිදි වියේ පසුවූ දියණිය ඇතුළු 9 දෙනෙකුට මරු කැඳවූ හෙලිකොප්යර් අනතුර ගැන ඔබට මතක ඇතුවා නිසැකයි.
448 Views
[1]      «      95   |   96   |   97      »      [112]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top