Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
ලෝකයම කළඹමින්, චීනයේ COVID-19 ව්‍යාප්ත වීම ගැන රහසිගත වාර්තාවක් එළියට එයි, ආසාදිතයින් ගණන 640, 000කටත් වැඩියිලු ! - Video & Photos

- ලෝකයම කළඹමින්, චීනයේ COVID-19 ව්‍යාප්ත වීම ගැන රහසිගත වාර්තාවක් එළියට එයි, ආසාදිතයින් ගණන 640, 000කටත් වැඩියිලු ! - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
චීනයේ විශ්වවිද්‍යාලයක් විසින් සැකසූ වාර්තාවක්..!!!
 
කොරෝනාවල ඇත්ත තත්ත්වය චීනය සැඟවුවා ද?
 
මේ වන විට ලෝකයේම ආධිපත්‍යය පතුරවමින් සිටින මාරාන්තික නව කොරෝනා වෛරසය ලොව පුරා ජීවිත 308,645ක් බිලිගෙන තිබෙනවා.
 
කොරෝනා උපත ලැබූ චීනය එය මනාව පාලනය කළ බව කීවත්, එය එසේ නොවෙන බවට පසුගිය දින කිහිපයේ වාර්තා පළ වුණා. ඒ එරට වෛරසය ව්‍යාප්ත වූවා යැයි සැලකෙන වුහාන්වලින් තවත් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමඟයි.

කෙසේ වෙතත්, චීනය විසින් කොරෝනා මරණ සංඛ්‍යාව ලෝකයෙන් වසං කරන බවට මුල සිටම ඔවුන්ට චෝදනා එල්ල වුණා.
 
විශේෂයෙන්ම ලෝක බලවතා වූ ට්‍රම්ප් මෙම චෝදනාව තවමත් බැහැර කර නැහැ. වරෙක ඔහු සඳහන් කළේ චීනයේ මුළු මරණ ගණන 4000 ගණනක් ලෙස හුවා දැක්වුවත් වුහාන්හි පමණක් 40, 000කට වැඩි පිරිසක් වෛරසයට බිලි වී ඇති බවයි.
 
කෙසේ වෙතත්, මෙවන් තත්ත්වයක් තුළ චීනයේ විශ්ව විද්‍යාලයකින් එරට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සකසන ලද රහසිගත වාර්තාවක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
 
එම රහසිගත ලේඛනයට අනුව චීනයේ ආසාදිතයින් 84, 914ක් ලෙස දක්වනු ලැබුවත්, රට පුරා ආසාදිත සංඛ්‍යාව 640, 000ත් ඉක්මවා යන බවයි සඳහන් වන්නේ.
 
මෙම රහසිගත වාර්තාව චීනයේ චැංෂා නගරයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් සකස් කරනු ලැබූවක්.
 
ඔවුන් මෙය සකස් කර තිබෙන්නේ රට පුරා මහල් නිවාස, සුපිරි වෙළඳසැල්, අවන්හල්, පාසල් ආදිය ද කේන්ද්‍ර කර ගනිමිනුයි.
 
මේ සෑම ප්‍රවේශයකම අවම වශයෙන් "එක් ආසාදිතයෙකු" හෝ සිටින බවයි වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.
 
කෙසේ වෙතත්, මෙවන් දත්ත සමූහයක් රැස්කිරීම කුමක් පදනම් කරගෙන සිදු කළාද යන්න ගැටලුවක් බවයි ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.
 
චීනය විසින් මුලින් ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාව ද සංශෝධනයට ලක් කළ අතර එය සැක සහිත බවයි ලෝක නායකයින් චෝදනා කළේ. එමෙන්ම ආසියාවේ විශාලතම වෛරස් බැංකුවට හිමිකම් කියන චීනය මෙම වෛරසය ඔවුන් විසින් නිපදවන්නට ඇතැයි ද දිගින් දිගටම ඔවුන්ට චෝදනා එල්ල වනවා.
 
කෙසේ වෙතත්, චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔවුන් විසින් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලෙස දීර්ඝ ලිපියක් ද මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, මෙවන් දත්ත සමූහයක් පිළිබඳව ඔවුන් නොදන්නා බවයි.
 
Dailymail ඇසුරිනි.



China may have suffered 640,00 cases of coronavirus - far higher than the country's official death toll, leaked data suggestsA dataset from the National University of Defence Technology (pictured) has 640,000 entries charting coronavirus cases across the country, potentially suggesting 640,000 casesChina has officially reported just 84,029 cases of the virus - though widespread doubt has been cast on this figure (file image)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top