Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
"මගේ පියා අවසන් වතාවට එංගලන්තයට පැමිණි අවස්ථාවේ ආදරණීය සීයා වෙනුවෙන් ගී ගැයූ මගේ දුව සහ පුතා.." - ජීවන අඹරෙන් බැසගිය 70 දශකයේ ආදරණීය පෙම්වතා, තිස්සගේ අවසන් සොඳුරු දසුන - Video & Photos

- "මගේ පියා අවසන් වතාවට එංගලන්තයට පැමිණි අවස්ථාවේ ආදරණීය සීයා වෙනුවෙන් ගී ගැයූ මගේ දුව සහ පුතා.." - ජීවන අඹරෙන් බැසගිය 70 දශකයේ ආදරණීය පෙම්වතා, තිස්සගේ අවසන් සොඳුරු දසුන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

203 Views
"ඒ රන්කඳ පෙම්හද ගුම් දිදී " ගීතය ගැයූ අයුරු..
 
පසුබිම් keyboard වාදනය කලේ මගේ husband හිරාන්.
 
මෙය මගේ පියාට උපහාරයක්ම වේවා !!!
 
කලක් ඔහු ශ්‍රී ලාංකේය රිදී තිරයේ සුන්දරතම පෙම්වතා බවට පත් වුණේ ප්‍රේක්ෂකයින්ට නොමැකෙන තිර මතක රැසක් එක් කරමින්. ඔහු නමින් තිස්ස විජේසුරේන්ද්‍ර..
 
සියල්ලන්ගේම නොමඳ ආදරය දිනාගත් මේ නිහතමානී රංග පෞර්ෂ්‍යය ජීවන අඹරෙන් බැස යන්නේ පසුගිය 11 වැනි දිනයි.

මිය යන විට 71 වන වියෙහි පසු වූ තිස්ස විජේසුරේන්ද්‍ර රංගන ශිල්පියාගේ හදිසි අභාවය සිදුවූ වහාම විදෙස්ගතව සිටින ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනාට Lockdown තත්ත්වයන් යටතේ මෙරටට ඒමට නොහැකි වූවා.

මේ අතර... ඔහුගේ එක් දියණියක් වන, සුරනි විජේසුරේන්ද්‍ර පියා සිහි ගන්වමින්, සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් සහ විඩියෝවක් එක් කර තිබුණා.

මේ ඒ සටහනයි...
 
During my father's last visit to UK, as a surprise my daughter Savainya and son Senan sang one of his film songs. Music provided by my hubby.
මගේ පියා අවසන් වතාවට එංගලන්තයට පැමිණි අවස්ථාවේ සීයා වෙනුවෙන් මගේ දුව සහ පුතා, ඔහුගේ නෑදෑයෝ චිත්‍රපටයේ "එරන්කඳ පෙම්හද ගුම් දිදී " ගීතය ගැයූ අයුරු. පසුබිම් keyboard වාදනය කලේ මගේ husband හිරාන්.
මෙය මගේ පියාට උපහාරයක්ම වේවා !!!

 
එම වීඩියෝව පහතින් බලන්න...



Image may contain: 3 people, people smilingImage may contain: 3 people, people smiling

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top