සිම්බාවේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානු කණ්ඩායමද තරගාවලියක් සඳහා මෙරටට පැමිණියා.
මේ අතරම 2024 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම විදෙස් සංචාරය සඳහා බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිතයි.
ටෙස්ට් තරග 2ක්, එක්දින 3ක් සහ 20-20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.
මෙම තරග මාර්තු 4 වැනිදා සිට මාර්තු 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.