Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
ඔබේ ඉදිරිය ඔබම සැලසුම් කරන්න.. ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න..

- ඔබේ ඉදිරිය ඔබම සැලසුම් කරන්න.. ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

483 Views

මේ කියන්න යන්නේ ඔබේ ලග්නයත් එක්ක බැඳුණු පළාපල ගැන ඇසෙන සවිස්තරාත්මක විස්තරයක්.

ඉතින් ඔබත් මේ අනුව ඔබේ ඉදිරි කාලය සැලසුම් කරන්න.. 


මේෂ
සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
පවුලේ වගකීමකින් නිදහස උදා කරයි. පියපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අමතර වියදම් බහුල කරයි. වෙනදාට වඩා නිදහසේ පිටීමට කැමැත්තක් දක්වන කාලයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

රැකියාව
උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ වැඩ සිදුකරන අතර, අමතර වියදම් බහුලයි.
වගකීමකින් ද නිදහස සැලසේ. රැකියා ස්ථානයේ අය අතර සුහදව කටයුතු කිරීමට හැකිවත් කාලයකි.

අධ්‍යාපනය
මෙතෙක් උදාසින ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යයි. අමතර භාෂාවක් ඉගෙනිමට වෙහෙසෙයි. ශාස්ත්‍රීය කටයුතුවලට මෙන්ම පොත්පත් කියවීමට කැමැති කාලයකි.

සෞඛ්‍යය
කොන්ද, උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර නිතර හටගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

වෘෂභ

ලැබීමි සහිත කටයුතු කීපයක් යෙදෙන මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. මෙතෙක් පැවැති උදාසින ගති මගහැරී යයි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකියාව ලැබෙයි.

රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටන අයට උදාසීන ගති මඟහැරේ.
සුබදායකයි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පරම්පරාගත රැකියාවකට ද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය
තරගකාරී කටයුත්තකට සහභාගි වීමට සිදු වෙයි. පොතපත කියවීමට ආශාවක් දක්වයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරත් වන කාලයකි. විදෙස්ගත අධ්‍යාපන සැලසුමක් සාර්ථක කරයි.

සෞඛ්‍යය
හදිස්සියේ හට ගන්නා සෙමි අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවත් ඇති කරයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතන්න කාලයකි.

මිථුන

වෙනදාට වඩා සැනසිල්ලේ කාලය ගත කරන බවක් පෙනේ. මේ සතියේ සදු ග්‍රහයා 11,12,1 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
සිත් අමනාපකමක් මඟ හැරී යයි. සහෝදර සහෝදරියන්ට ළැදිව කටයුතු කරයි. සමාජයේ තරමක් ඉහළින් වැරඹීමට අවස්ථාව සැලසේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

රැකියාව
රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙළක් සාර්ථක කරයි රැකියා කටයුතු උදෙසා දුර බැහැර
ප්‍රදේශයකට යාමට සිදුවේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතු වල නියැළී සිටින අයට අතමිට සරු කරයි.

අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවල නිරත වන කාලයකි. දහමි අධ්‍යාපනික කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

සෞඛ්‍යය
ගර්භාෂගෙත ආබාධායකට වරින්වර ප්‍රතිකාර පතයි. ලේ වසමක් හේතුවෙන් චර්ම රෝගයක් මතුවිය හැකියි. හදිසි ප්‍රතිකාර පතන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමතේ වන්න.

කටක
වෙනදාට වඩා ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
ගේ දොර අඩුපාඩු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. හදිසි තීරණයක් සාර්ථක කරන බවක් පෙනේ. පවුලේ කෙනකු පිළිබඳ සතුටු දායක පුවතක් අසන්න ලැබේ. කලකින් නොදුටු ගීතවතෙකු හමුවීමට හැකි වෙයි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ ලැබීමේ සහිතයි.
රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. දැනේ මහන්සියෙන් කරන රැකියාවකටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි. තරග විභාගයකින් ජය අත්කරයි.

සෞඛ්‍යය
වරින්වර මතු කරන වර්ෂ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදට වඩා කෑම බිම ගැන සැලකිලිමත්වත්ත හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවේ.

සිංහ
වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
නැති වූ දෙයක් නැවත හිමි කරයි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. ළගම හිතවතකුට උපකාරයක් කිරීමට හැකි වෙයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි ඥාතියකුගේ දෝෂාරෝපණයට ලක්විමටෙ ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව
රැකියාවේ කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යයි. සාහිතය හා කලා කටයුතු වලට සම්බන්ධ රැකියා මාර්ග වලට හේතු යෙදේ රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය
මෙතෙක් වෙහෙසකාරී ලෙස කරගෙක ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන්. උන්මුදුවෙන් කරගෙන යයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරත වෙයි. තරග විභාගයකින් ජය අත්කරයි.


කන්‍යා
වගකීමකින් නිදහස සැලසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,9,10 යන භාව ස්ථානවලයි.

ගෘහ ජීවිතය
යොදාගත් සැලසුමක් වෙනස් කරයි. ගත සිත වෙහෙස කරන කටයුතු අධික කර අසාධරණය වෙනුවෙන් කටයුතු සිදු කරන කාලයකි. දුර බැහැර ගමනක් යොදේ. විනෝද ගමන් වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. හිතවතෙකුට උපකාරයක් කිරීමට හැකිවෙයි.

රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු ලාභ හිමිකම ඇති විනෝදයට වැඩි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න තාක්ෂණික අංශ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව සැලසේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය
බෙල්ල, උරහිස සම්බන්ධ හටගත්තා ආබාධියකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. වරින්වර හට ගන්නා ක්ලාන්ත ගතියක් හේතුවෙන්ද ධාකාරී බවක් ඇති කරයි.

තුලා

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයක් වන අතර, මේ සතියේ සදු ග්‍රහයා 7,8,9 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න, ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

රැකියාව
උගත්තමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම කරගෙන යන රැසියාවට අමතර ආදායම් ලබන රැකියා කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය
අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

සෞඛ්‍යය
උරහිය. පපුව සම්බන්ධ ඇතිවන ආබාධ කරයි නිතර ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.


වෘෂ්චික
සැනසිළිදායක බවක් ඇති කරන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාව මතින් ගමන් කරයි.

ගඟ ජීවිතය
තරමක් වෙහෙසකාරී කාලයකි. සමාජයේ කැපී පෙනෙන බවක් පෙනේ. හදිසි ගනුදෙණුවක් වෙනුවෙන් වෙහෙසේ. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. වෙනදට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන කාලයකි.

රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. කරගෙන යන රැකියාවට අමතර ආදායම් ලබන රැකියා මාර්ග වලට හේතු සැලසේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතු වල නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය
අලුත් පොත්පත් මිලදී ගැනීමකට කරුණු ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු යෙදේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.

සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වත්තනිතර ඇතිවන ගියේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මකර

ඥාතියකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසෙන මේ සතියේ සදු ග්‍රහයා 4,5,6 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සුදාතමක් ඇති කරයි. හදිට්ඨි තීරණයක් වෙනස් කරයි.

රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු මහන්සියෙන් කරන රැකියාවකටද හිමිකම ඇති කරයි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ඥාන ශක්තිය බලවත් කාලයකි. දැනුම, බුද්ධය වර්ධනය වන කටයුතු වල නිරත වීමට යහපත්ය. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවේ.

සෞඛ්‍යය
සෙමි දෝෂ, උගුර සම්බන්ධ ආබාධ වර වර මතුවීමට ඉඩ තිබේ. රුධිරගතසීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත්වන්න. හදිසි සෞඛ්‍යය පරික්ෂණයකටද භාජනය

කුම්භ
පවුලේ මතභේදයක් ඇති කරන කාලයකි. මේ සතියේ සදු ග්‍රහයා 3,4,5 භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
ඉගෙනීම් බහුල සතියකි. ප්‍රමාද වූ ගණු දෙනුවක් සාර්ථක කරන බවක් පෙනේ. වෙනදට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරයි. නිකරුණේ කරන වියදම් වැඩිකරන, පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරී බවක් ගෙ හැරී යයි. අණ දෙන ක්ෂේත්‍රයේ, පිරි පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිතදිනාගෙන කටයුතු කිරීමට හැකි වන සතියකි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදැරීමට පදිංචියෙන් පිට වාසයට කටයුතු සැලසේ. උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි.

සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදට වඩා සැලකිලිමත්වත්ත රුධිරගත සීනීෂි අධිර… Read

මීන
අමතර ලැබීමේ සහිත කටයුතු කීපයක් යෙදෙන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3, 4 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජිවිතය
සැනසිලිදායක ලෙස පතිය ගෙවී යයි. පවුලේ කටයුතුවලදී මුලිකත්වයක් ගත්තා කාලයකි. මෙතෙක් කරගෙන ආ වැව පිළිවෙලින් වෙනස් කරයි. නිතර සමාජ නැවත හිමිකරයි.

රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ ඉදිරි සැනසිලිදායක සතියක් සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා පේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර ලැබීම හිමි කරන ස්වයං රැකියා මාර්ග වලට යොමුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත්ය. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවක් දක්වයි. පොත්පත් කියවීමට යොමුවන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතු වලින් විශේෂ දක්ෂ තා දක්වයි.

සෞඛ්‍යය
නින්දට බාධාවත අන්දමේ ඇතිවන සෙම් පීඩා අත් කරයි. එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ජය වර්ණය - කොළ සුබ දවස - බ්‍රහස්පතින්ද

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top