මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ජනතාව මෙන්න මේ ගැන අවධානයෙන් ඉන්න ඕනි.
වයඹ පළාතේ සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ඉහල යානු ඇතැයි සඳහන් වෙනවා.
එය මිනිස් සිරුරට දරාගත නොහැකි මට්ටමේ උෂ්ණත්වයක් බැවින් විජලනය වීම වළක්වා ගනු පිණිස ජලය භාවිතා කිරීම යෝග්‍ය බවටයි සඳහන් වෙන්නේ.
වැඩිහිටි සහ දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.