"...පේජ් කට්ටිය, බොරු පෝස්ට් ශෙයා නොකර ඉන්න ප්ලීස්!"
රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පසුගියදා (02) අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී , ජැක්සන් ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී මෙම අනතුර සිදුවුණා.
අනතුරින් ජැක්සන් ඇන්තනි මහතා සමග ගමන් ගත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල සිදුවුණා.