ඇය වෙන කවුරුත් නෙවෙයි. රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන බුවනි දියලගොඩ.
අදට යෙදී තිබෙන ඇගේ උපන්දිනය නිමිත්තෙන් බුවනි අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ ඇය සැරසී සිටින තද රතු පැහැති මනරම් ගවුමයි.
බුවනිගේ සුන්දරත්වය තවත් තීව්‍ර කරන මේ ඇඳුම් විලාසිතාවත්, ඇගේ සරාගී ඉරියව්වත් නිසා මේ වන විටත් Facebook පරිශීලකයින් අතර මේ ඡායාරූප ව්‍යාප්ත වෙමින් පවතිනවා.
කාලයක් තිස්සේ නිහඬව සිටියත් බුවනි මේ උපන්දිනයත් එක්ක නැවතත් කරළියට ඇවිත් තියෙන්නේ තමන් තවමත් ක්ෂේත්‍රයේ Hottest චරිතයක් බව සනාථ කරමින්.
රංගනයට අමතරව ඇය මෙවැනි නිර්මාණාත්මක ඡායාරූපකරණයන් හරහා තමන්ගේ විලාසිතා ගැනත් නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.




