ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ විදිහටත් ඇය හැමෝගෙම ආදරය දිනාගෙන සිටිනවා.
ඇය වෙන කවුරුත් නෙවෙයි, හැමදාමත් එකම විදිහට ලස්සනට ඉන්න ශෙරිල් ඩෙකර්.
පසුගිය දවසක ශෙරිල් ඇයගේ මුහුණු පොතට හරි අපූරු පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. වෙනදා දකින විලාසිතාවලට වඩා සාරියකින් සැරසුණු ශෙරිල්ගේ මේ පින්තූර පෙළට රසිකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.
ඔයාලත් බලන්නකෝ රුවන්ගේ ආදරණීය බිරිඳ සාරියෙන් හැඩවුණු ඒ සුන්දර පින්තූර එකතුව...
