"වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි ජයක්.."
අපේ සිංහයින් ඊයේ ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක්.
සමාජ මාධ්‍ය පුරාම දකින්න ලැබෙන්නේ ඒ ගැන සටහන්.
කලකට පසු අපේ මිනිස්සු හිනාවෙන්නෙ ක්‍රිකට් නිසා කීවොත් හරි.
ඒ තීරණාත්මක තරඟ ජයග්‍රහණයේ දැවැන්ත සෙවණැල්ල මාලි.
මේ ඔහු තැබූ ට්විටර් සටහනක්....
"THE BELIEF IS BACK!
A series win against Aussies after 30 years
Surely a confidence booster for this young side
Asalanka played a gem of an innings
DDS produced an all round performance.
Overall a great team effort.
Enjoying the every single moment working with this lot"