ප්‍රියසාද් පවුලෙන් කලාවට ආපු මේ දක්ෂ රුවැත්තිය, රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් මංකොල්ලකාලා ඉවරයි. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කතාවෙන්නේ දිනක්ෂි ගැනයි.
ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, ඇය කරලා තියෙන අලුත්ම ෆොටෝ ෂූට් එකක් නිසයි.
නිතරම වගේ තමන්ගේ රසිකයන් එක්ක ලස්සන පින්තූර බෙදාගන්න දිනක්ෂි, මේ පාර කරලා තියෙන ෆොටෝ ෂූට් එක නම් වෙනදාටත් වඩා ගොඩක් විශේෂයි වගේම පුදුමාකාර විදිහට ආකර්ෂණීයයි.