මේ නිසා අද රාත්‍රියේ සිට හෙට දහවල් වනතුරු ජලය නොමැතිව සිටීමට ඔබට සිදුවිය හැකියි.
ආරම්භය: අද (09) පස්වරු 7.30 සිට.
අවසන් වීම: හෙට (10) පස්වරු 1.00 දක්වා.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ..
කඩුවෙල ප්‍රදේශයට අමතරව තවත් ගම්මාන රැසකට මෙලෙස ජලය සැපයීම තාවකාලිකව නවතා දමනු ලැබේ...
කඩුවෙල
කොතලාවල
වැලිවිට
හේවාගම
කොරොතොට
බෝමිරිය
නවගමුව
රණාල
කහන්තොට
ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වන ඔබ, අවශ්‍ය ජලය කලින්ම රැස් කරගෙන තබා ගැනීම හරිම වැදගත්.