ඒකට හේතුව තමයි ඇයගේ බාල සොයුරිය ශනුද්‍රිගේ විවාහ උත්සවයට ශේෂාද්‍රි හැඩවෙලා හිටපු අපූරු විලාසිතාව!
ශනුද්‍රිගේ වෙඩින් එකේ හැමෝගෙම අවධානය මනාලිය වෙත යොමුවෙද්දී, ශේෂාද්‍රි තමන්ගේ අතිශය සුන්දර විලාසිතාවෙන් ඒ අවධානය තමන් දෙසටත් හරවාගන්න සමත් වුණා. ශේෂාද්‍රි, මේ උත්සවයේදී දිස්වුණේ හරියට අහසින් බැස්ස සුරංගනාවියක් වගෙයි.
විවාහ උත්සවයේ කටයුතු අවසන් වුණු ගමන්ම ශේෂාද්‍රි ඇය ඇඳ සිටි ඒ ආකර්ෂණීය ඇඳුමෙන් කළ ෆොටෝ ශූට් එකක් මුහුණු පොතට එක් කළා. මේ පින්තූර දකින බොහෝ දෙනෙක් කියන්නේ "ශේෂාද්‍රි තාමත් එදා වගේමයි, ලස්සන පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ" කියලයි.
දරු සුරතල් බලන අම්මා කෙනෙක් වුණත් ශේෂාද්‍රි තමන්ගේ පෙනුම සහ විලාසිතා ගැන කොයිතරම් උනන්දුද කියලා මේ පින්තූර දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙනවා. බලන්නකෝ ප්‍රියසාද් පවුලේ මේ සුන්දරියගේ අලුත්ම ලස්සන...